Peo tv ප්‍රණාම පැකේජය...helpppppp
මචන් මම SLT peo tv ප්‍රණාම පැකේජය ගන්න ගිය මාසේ application දැම්මා.
එ දවස්වල port ප්‍රශ්නයක් නිසා දෙන්න බැහැ කිව්වා. දැන් package ඒක නැහලු

.උන් කියනවා 799 එක ගන්නලු...නැත්තම් ටිකක් ඉන්නලු headoffice එකෙන් අහලා පුලුවන්ද කියලා බලන්නම් කියලා. මේක ගන්න පුලුවන්ද? නැත්තම් මම මෙක TRC කියන්නද? කියලා වැඩක් වේයිද?
Help meeee මචන්ලා....
මචන් මම SLT peo tv ප්‍රණාම පැකේජය ගන්න ගිය මාසේ application දැම්මා.

එ දවස්වල port ප්‍රශ්නයක් නිසා දෙන්න බැහැ කිව්වා. දැන් package ඒක නැහලු

.උන් කියනවා 799 එක ගන්නලු...නැත්තම් ටිකක් ඉන්නලු headoffice එකෙන් අහලා පුලුවන්ද කියලා බලන්නම් කියලා. මේක ගන්න පුලුවන්ද? නැත්තම් මම මෙක TRC කියන්නද? කියලා වැඩක් වේයිද? Help meeee මචන්ලා....

(මම දන්නේ අපේ නංගියා ඉන්නේ SLT එකේ හින්ද)