කට්ටිය මොකද කියන්නේ,
මුන් අපිට Silver Package (799) එක ගන්නකොට දුන්න Channels ටික දැන් දෙන්නේ නෑ, මේක මහා ජරා වැඩක්.

http://www.slt.lk/personal/peo-tv/packages-and-charges
Animal Planets, National Geographic , Discovery Turbo, Nat Geo Wild and BBC world වගේ නිකන් දීපු Channels දැන් සල්ලි ගෙවලා ගන්න වෙලා.

මම මේකට www.change.org එකේ Petition එකක් දාන්න කියලා හදන්න, මේ වගෙ දෙයක් උන අය ඉන්නවා නම් මට මේකට Help කරන්න.
තව තව අදහස් ටිකක් දෙන්න, අපි කියමු අපිට ඉස්සර තිබ්බ විදිහට Channels ටික දෙන්න කියලා.