peo tv channels ඔක්කොම පෙනවා නෙද

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    අපෙත් සෙනසුරාදා උදේ ඉදන් වැඩ නැ. ඉරිදා උදේ 1212 කතා කරාම කිවා Technical fault එකක්. දැන් හදන ගමන් ඉන්නේ කියලා. ඒත් ඊයේ රෑත් Rewind කරන්න බෑ.
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    අපෙත් සෙනසුරාදා උදේ ඉදන් වැඩ නැ. ඉරිදා උදේ 1212 කතා කරාම කිවා Technical fault එකක්. දැන් හදන ගමන් ඉන්නේ කියලා. ඒත් ඊයේ රෑත් Rewind කරන්න බෑ.

    apita 1212 call karannath be aka wedath ne :rolleyes: