PEO TV ගනින් වහින කොට අවුල් නැහැ . දවස් දෙකක් යනකල් program rewind /TSTV වලින් බලන්න පුළුවන්


Peo TV life time warannty ekakuth tiyenawa. Dialog per day tv wage newei.. Me dawas wala pomotion ekak tiyenawa Rs.2000/- peo tv. Normal Rs. 6990/-i PEO TV ගනින් වහින කොට අවුල් නැහැ . දවස් දෙකක් යනකල් program rewind /TSTV වලින් බලන්න පුළුවන්


Peo TV life time warannty ekakuth tiyenawa. Dialog per day tv wage newei.. Me dawas wala pomotion ekak tiyenawa Rs.2000/- peo tv. Normal Rs. 6990/-i ඩයලොග් එක.. මං දන්න තරමින් Peo TV අවුල් ලු..කොහොමත් SLT එකෙ Service අවුල්.



PEO ganna epoo rata balanna baa. Dialog ganin


ඩයලොග් එක.. මං දන්න තරමින් Peo TV අවුල් ලු..කොහොමත් SLT එකෙ Service අවුල්.

rewind කරලා බලන්න බැහැනේ බන් dialog tv වල :v dialog tv තියෙන උනුත් wrestling and මග අරුණු ප්රෝග්රෑම් බලන්නේ අපේ ගෙදර ඇවිත් :v :v dialog tv wala rewind karanna bari nisa
anith eka ads balanna onith na..
dialog tv eka peo tv eke payen balanna puluwan :3
ඇයි ඉතින් ඇඩ්ස් බලන්න ඕනි නැහැනේ
තියෙන එකම අවාසිය තමයි peo tv මිල වැඩි
oka hama channel ekatama nane?
ඔක්කොටම නෑ
local channel ඔක්කොටම වගේ තියනව .. තවත් ටිකකට තියනව
මට නං ඕනේ එක Star World එක එකට තියනව , වෙන ඒවා ඉතින් බලන් නැති හින්ද අව්ලක් නෑ



Star World? Seriously?![]()
Dishtv TruHD+ With 46 HD channels![]()