Peo TV help

rambolala

Active member
  • Jun 5, 2013
    252
    38
    28
    පොඩි හෙල්ප් එකක් ඕනි මචන්ලා දැනට තියෙන Dialog එකෙන් PEO TV එකට මාරු වෙන්න කියල බැලුවේ :yes: :yes: Peo TV Entertainment package eka ගන්න ඉන්නේ. CRT TV එකකට සෙට් කලාම package eke සමහර channels පෙන්නේ නැති scene එකක් තියෙනවද කියලා දැන ගන්න ඕන :rolleyes: :rolleyes: & Internet connection එකට effect වෙන්නේ කොහොමද ? :rolleyes:

    Thanks