peo tv help

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    PEO TV එකේ අලුත් NETGEM STB එක පාවිච්චි කරන්නෙ කවුද? ඒකෙ මෙනූ එකේ අලුත් චැනල් දාන ඔප්ෂ්න් එක තියෙන්නෙ කොහේද? Videos on demand බලන ඔප්ෂන් එකකුත් හොයා ගන්න බැරිය... දන්න කෙනෙක් කියනවද මේකෙන් Videos on demand යන්නේ කොහොමදත් කියලා???

    B2UoRUNCMAE5KIs.jpg

    Telecommande+Netbox+Netgem+-+Sri+Lanka+Telecom+juin+2014.png
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අලුත් එකේ තාම ඔය ඔප්ෂන් එක නැහැ...ගොඩක් ඒවා නැහැ...අලුතෙන් චැනල් add කරන්නත් බැහැ...:yes::yes:
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    ei ban previous kiyala ekak tiyenne
    උඹ කියන්නෙ time shift TV ගැන. මම කිව්වෙ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් කියන අර ෆිල්ම්ස් කලෙක්ශ්න් එකින් ෆිල්ම්ස් තෝරන් බලන්න පුලුවන් ඔප්ශන් එක ගැන
    http://www.slt.lk/personal/peo-tv/svod
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    haaaaaaaa mala magulai tama. maam kewe ekane....... oke mona film da ban . bapiya net eken hoda filumak. anika oke ganath wedi ne.
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    අලුත් එකේ තාම ඔය ඔප්ෂන් එක නැහැ...ගොඩක් ඒවා නැහැ...අලුතෙන් චැනල් add කරන්නත් බැහැ...:yes::yes:
    ඒක්ත් එහෙමද. ඒ උනාට ටෙලිකොම් එකේ උන් මාර විදියටනෙ තප්පුලන්නෙ අරක තියෙනවා මේක තියෙනව කියලා.. බලන කොට තිබ්බ ටිකවත් නැද්ද කොහේද අලුත් එකේ :eek:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උඹ කියන්නෙ time shift TV ගැන. මම කිව්වෙ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් කියන අර ෆිල්ම්ස් කලෙක්ශ්න් එකින් ෆිල්ම්ස් තෝරන් බලන්න පුලුවන් ඔප්ශන් එක ගැන
    http://www.slt.lk/personal/peo-tv/svod

    ඒක තාම අලුත් එකේ නැහැ..:yes::yes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඒක්ත් එහෙමද. ඒ උනාට ටෙලිකොම් එකේ උන් මාර විදියටනෙ තප්පුලන්නෙ අරක තියෙනවා මේක තියෙනව කියලා.. බලන කොට තිබ්බ ටිකවත් නැද්ද කොහේද අලුත් එකේ :eek:

    ඔව් බන්...මාත් ගත්ත දවස් වල ඕක උන්ගෙන් ඇහුව.උන් කියනවා තාම අලුත් එකට ඒ ඔප්ෂන් එක දීල නැහැලු...:angry::angry::angry:
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    ඔව් බන්...මාත් ගත්ත දවස් වල ඕක උන්ගෙන් ඇහුව.උන් කියනවා තාම අලුත් එකට ඒ ඔප්ෂන් එක දීල නැහැලු...:angry::angry::angry:

    ඒකත් එහෙමද?? :confused: