PEO TV HELP...

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
මචන් අපේ ගෙදර තියෙන්නේ peo silver කියන Rs 799 package එක. ඉස්සර තිබුන අඩුම එක ඒක නිසා තමයි ඒක දාගත්තේ. දැන් උන් අලුතින් දෙමල නම් වලින් package දෙකක් දීල තියෙනවා https://www.peotv.com/packages/compare/ එකේ Uththayam කියන එක රු 590. ඒ උනාට එකේ local සිංහල channel තියෙන්නෙත් addon විදියට monthly subscription එක rs 0 කට. කව්රුහරි මේ package එක use කරනවද? එකේ සිංහල chanel add කරගත්තොත් ගානක් කැපෙනවද? දැන් තියෙන package එක මාරු කරන්න මුන්ගේ arcade එකකට යන්න ඕනෙද?
දන්නා පින්වතෙක් උත්තර දෙන්නකෝ...
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කව්රුහරි මේ package එක use කරනවද?

    ඔව් - මම භාවිතා කරනවා...

    එක පාරක් අපි බලන සිංහල channel ටික remote එකේ subscribe කරාම අයෙත් කරන්න ඕනේ න....

    සාමාන්‍ය විදියට වැඩ කරනවා....සල්ලි ගන්නේ න...bill එකත් අඩුයි....rewind කරලා බලන්නත් පුළුවන් නිසා ගෙවන ගානට මාර වටිනවා....

    :D​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැන් තියෙන package එක මාරු කරන්න මුන්ගේ arcade එකකට යන්න ඕනෙද?

    ඔව් උන්ගේ බ්‍රාන්ච් එකට ගිහින් කියන්න.....2 weeks වලින් මාරු කරලා දෙයි....​
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඔව් - මම භාවිතා කරනවා...

    එක පාරක් අපි බලන සිංහල channel ටික remote එකේ subscribe කරාම අයෙත් කරන්න ඕනේ න....

    සාමාන්‍ය විදියට වැඩ කරනවා....සල්ලි ගන්නේ න...bill එකත් අඩුයි....rewind කරලා බලන්නත් පුළුවන් නිසා ගෙවන ගානට මාර වටිනවා....

    :D​

    mchn 590 eke bill eka kiyak enawada maseta tax ekka ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mchn 590 eke bill eka kiyak enawada maseta tax ekka ?

    මට හරියටම ගාන කියන්නනම් බැ මචන්....මොකද මම package 3නංඅ අරගෙන තියෙන්නේ...

    කොහොමත් tax එකත් එකත් එක්ක ...Rs.700 ක් විතර ඒවි වැඩිම උනොත් ....​
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    ඔව් - මම භාවිතා කරනවා...

    එක පාරක් අපි බලන සිංහල channel ටික remote එකේ subscribe කරාම අයෙත් කරන්න ඕනේ න....

    සාමාන්‍ය විදියට වැඩ කරනවා....සල්ලි ගන්නේ න...bill එකත් අඩුයි....rewind කරලා බලන්නත් පුළුවන් නිසා ගෙවන ගානට මාර වටිනවා....

    :D​

    දැන් තියෙන package එක මාරු කරන්න මුන්ගේ arcade එකකට යන්න ඕනෙද?

    ඔව් උන්ගේ බ්‍රාන්ච් එකට ගිහින් කියන්න.....2 weeks වලින් මාරු කරලා දෙයි....​

    ela machan thanks