PEO TV HELP

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Peo Tv ලයින් එක Tv එකක් නැතුව Desktop Monitor එකකට connect කරන්න පුලුවන්ද මචන්ලා..?
    එහෙම කරලා තියෙන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තරයක් දියන්කෝ කොහොමද කරන්නේ කියල..

    BUMP එකක් දාගෙන යමු මචන්ලා
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Samahrk monitors walata HDMI cable eka gahana puluwan. Ekakin connect karana puluwan wei.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,962
    113
    Panadura
    උබ ගාව තියෙන මොනිටර් එකෙ එච්ඩීඑම්අයි තියෙනවා නම් වැඩේ ටිකක් ලේසි වෙයි