PEO TV Help

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Yaluwane,

    PEO TV gaththama Internet Connection eka free denawada? Nethnam PEO TV package ekata hera Internet use karanna wenama Package ekak ganna onada? Plzzzzzzzzz Help.......
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    dunno bro.......pea tv site eke beluwanam hari

    Thanks Machan... Mama site eka beluwa. eke thiyenawa Router eka free denawa kiyala. Mama ratin pita inna nisa me gena danne ne. Meke godak aya PEO TV use karanawane... Danna kenek visthara karala kiyanna.
     

    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    ADSL තියෙන අයට Peo TV එක නිකන් දෙන සිද්දියක් නේද තියෙන්නෙ???

    මට එක දවසක් SLT එකෙන් Call කරලා එහෙම කතාවක් කිව්වා.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ADSL තියෙන අයට Peo TV එක නිකන් දෙන සිද්දියක් නේද තියෙන්නෙ???

    මට එක දවසක් SLT එකෙන් Call කරලා එහෙම කතාවක් කිව්වා.
    dan e promotion eka iwarai da koheda