PEO TV Hodaida?

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    PEO TV Hodaida bn? TAX kiyada enne? Dish nethiwa thiyana nisa ganna kiyala beluwe.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,457
    1
    15,053
    113
    peotvgo කියන මොබයිල් TV එක නම් ගූ ගොඩක්..
     
    • Wow
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    sampurna jaraawak.

    hoda channels godak ayin kala.
    catchup,rewind denne channels 50ka wage.ViU mini ganna eka laabayi wagema features wadi.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ඕවා බලන්න වෙලාවක් තියෙනවද?සමහර මෝඩයෝ peo TV ගන්නේ පොෂ් ඵකට.අරන් බලන්නේ local TV channel ටික😅. අවුරුදු 60 පැනලනම් ගනින්.ඔහේ දවසම බලන් ඉන්න පුළුවන් නේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,962
    3,974
    113
    Sri Lanka
    BR එකක තියෙනව නම් Dialog TV ගන්න පුළුවන් All Channels + HD ටික. 1300/= + TAX.
    මම ගත්තා.