Peo TV Rewind wadada?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    අපේ පැත්තේ වැඩ කරනවා. ඔයාලගේ පැත්තේ වැඩ කරන්නේ නැද්ද කවිෂ?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන්ගෙ මොනවහරි අවුලක් වගේ. ඊයෙ රෑ නෝටිස් එකකුත් දාල තිබ්බ. ඊට පස්සෙ පාන්දර 2 ඉඳල Maintenance වලට කියල සම්පූර්ණයෙන්ම වැඩ කරේ නෑ. දැනුත් වැඩ නෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරියට වැඩ නෑ හිටපු ගමන් පිස්සු කෙලින්ව මම හිතන්නේ හැමෝම ගෙවල් වල නිසා TV බලනවා වැඩි ඇති
    එහෙම දෙයක් නෙමෙයි මචං. මොනවහරි වෙන අවුලක් වගේ. ඊයෙ ඉඳල තමයි මේ සීන් එක. ඊයෙ නෝටිස් එකකුත් දැම්ම උන්.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එහෙම දෙයක් නෙමෙයි මචං. මොනවහරි වෙන අවුලක් වගේ. ඊයෙ ඉඳල තමයි මේ සීන් එක. ඊයෙ නෝටිස් එකකුත් දැම්ම උන්.

    මට නම් පෙරේදා රෑ ඉදන්ම ඔය අවුල තියනවා එහෙනම් ඕකුන් හැමදාම ගහන බයිලේ ගහයි හැක් වෙලා කියලා :angry: ලෝගෝ එකට බිලියන ගනන් වියදම්ක රනවා උන්ගෙ resources වැඩි කරන්න කිසිම දෙයක් කරන්නේ නෑ පකේ SLT
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනේ මංද බං මේ වගේ සර්විසස් ගැන නම් කියන්න වචන නෑ. හරියට බිල එනව. 1000පැනල කැපෙනව. මේ වගේ හරියටම සර්විස් එක දෙන්න බැරි නම් වැඩක් නෑ. ඉන්ටර්නෙට් වලට නම් ටිකක් හරි සමාව දෙන්න පුලුවන්. ඒත් මේවට?
    හරි නම් පියෝ ටීවි හැම කස්ටමර් කෙනෙක්ටම ඩිස්කවුන්ට් එකක් දෙන්න හෝ නැත්නම් චැනල් ටිකක් හරි නිකං දෙන්න ඕන අර කලිං කරා වගේ.
    ඇත්තටම මුං චාටර් වැඩ කරන්නෙ. අර සමහර චැනල් වල මුංගෙ ඇඩ් දානව. ඇත්තටම ඇඩ් යන වෙලාවක මුං ඇඩ් දැම්මත් ඒකත් වැරදියි.
     
    • Like
    Reactions: meeka

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,507
    113
    my slt ඇප් එකෙන් complain එකක් දාන්න ඊට පස්සේ වැඩ නැති දවස් ගානට බිල් එක ආවාම refund එක ඉල්ලන්න,මන් නම් එහෙම කරනවා,ඕකුන්ට නිකන් දෙන්න හොඳ නෑ රුපියලක් වත්,උබලත් එහෙම කරපල්ලා
     
    • Like
    Reactions: pga