Peo TV start sport 1 ch 41

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ශබ්දයේ වේගය වැඩි උනේ කොහොමද ආලෝකයේ වේගයට වඩා
    ඉස්කෝලේ ටීචර් අපිට බොරුද ඉගැන්නුවේ.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ශබ්දයේ වේගය වැඩි උනේ කොහොමද ආලෝකයේ වේගයට වඩා
    ඉස්කෝලේ ටීචර් අපිට බොරුද ඉගැන්නුවේ.
    Khmahari ball eka dapu gaman bat eke wadina sadde ahenawa.
    Un background sound ekk dub karala. Minissu kagahanawa wage. Eke issue ekk da koheda
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඉන්දියාවෙන් දෙන්න එකට එන්න පිටත් උණාට ගොඩක් දුර එන්න තියෙනවනෙ. එන මගදි බුලත්විටක් කන්න, වැසිකිළියට යන්න වගේ දේකට දෙන්නගෙන් එක්කෙනෙක් පරක්කුවෙන්න පුලුවන්.