PEO TV use කරන්නේ කවුද?

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මම පියෝ ටීවී කනෙක්ශන් එකක් ගත්තා ලඟදී. අර නිව් ඉයර් ප්‍රමෝශන්ය කිව්ව එක. දාන්න කිව්වෙ 999 පැකේජ් එක. ටෙලිකොම් එවුන් හයි කරලා ගියාට පස්සෙ චැනල් ඔක්කෝම පේනවා (HBO හැර)..
    මේ ප්‍රමෝෂන් පැකේජ් එක ගනිපු එලකිරි එවුන් ඉන්නවද? මේ චැනල් ඔක්කෝම මේ විදියට තව කොච්ච්ර කල් පේනවද? නැතිනම් මුන් වැරදි පැකේජ් එකක් වත් ඇක්ටිව් කරලා වත්ද?
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    machan oka masa 3k free. eta passe 999ta set wena pacakge eka active wenawa
    ඔය මාස තුනක් ෆ්‍රී කතාව තියෙන්නෙ ඉන්ටර්නෙටුත් තියෙන උන්ට නේද? මම නෙට් ගත්තෙ නෑ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    ඔය මාස තුනක් ෆ්‍රී කතාව තියෙන්නෙ ඉන්ටර්නෙටුත් තියෙන උන්ට නේද? මම නෙට් ගත්තෙ නෑ

    ne ne hema ekatama... tama oya project eka complete ne. itn eka complete wenna yana time eka tama oya free kiyanne. wedi wennath puluwani ;);)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ne ne hema ekatama... tama oya project eka complete ne. itn eka complete wenna yana time eka tama oya free kiyanne. wedi wennath puluwani ;);)

    උඹ කට වහගෙන ඕක පාවිච්චි කරහන්...:angry::angry::angry: ඔය ෆ්‍රී තියෙන ටිකත් නැති වෙයි..:D:D මගෙත් ඕක තියෙනවා..හැබැයි දැන් මාස තුනට වැඩි...:yes::yes:
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    ne ne hema ekatama... tama oya project eka complete ne. itn eka complete wenna yana time eka tama oya free kiyanne. wedi wennath puluwani ;);)

    හෆ්ෆට සිරි.. එහෙනම් ටෙලිකොම් අයියලට කියන්න ඕන මේක දින සීය වගේ කවිමුඩියෙ කම්ප්ලීට් කරන්න ඕන නෑ, ටිකෙන් ටික පිළිවෙලට හිමින් සැරේ කලාම ඇතිය කියලා..:D:yes:
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    උඹ කට වහගෙන ඕක පාවිච්චි කරහන්...:angry::angry::angry: ඔය ෆ්‍රී තියෙන ටිකත් නැති වෙයි..:D:D මගෙත් ඕක තියෙනවා..හැබැයි දැන් මාස තුනට වැඩි...:yes::yes:
    ඔව් ඔව්.. ඒක තමා ටෙලිකොම් එකේ උන්ට කෝල් කරන්න කලින් එලකිරියෙ උඹලගෙන් ඇහුවෙ.. පිනට හම්බ උන යකාගෙ දත් ගන්නින්න ගිහින් නිකන් ඉල්ලන් කාල තියෙන ලබ්*ත් නැති කර ගන්න ඕන නෑ නෙ... :P
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔව් ඔව්.. ඒක තමා ටෙලිකොම් එකේ උන්ට කෝල් කරන්න කලින් එලකිරියෙ උඹලගෙන් ඇහුවෙ.. පිනට හම්බ උන යකාගෙ දත් ගන්නින්න ගිහින් නිකන් ඉල්ලන් කාල තියෙන ලබ්*ත් නැති කර ගන්න ඕන නෑ නෙ... :P

    මන් ගත්තේ ගිය අගෝස්තු වල...;);)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් ඔව්.. ඒක තමා ටෙලිකොම් එකේ උන්ට කෝල් කරන්න කලින් එලකිරියෙ උඹලගෙන් ඇහුවෙ.. පිනට හම්බ උන යකාගෙ දත් ගන්නින්න ගිහින් නිකන් ඉල්ලන් කාල තියෙන ලබ්*ත් නැති කර ගන්න ඕන නෑ නෙ... :P

    උඹ කට වහගෙන ඕක පාවිච්චි කරහන්... ඔය ෆ්‍රී තියෙන ටිකත් නැති වෙයි..:angry::angry::angry:

    mama July wala idan use karanne....​
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    තියන පැකේජ් වලට තව චැනල් ටිකක් ඒමිලටම එකතු කරලාම දෙනවනම් හොඳයි.. අර කච කච ගාන දෙමල චැනල් නැතත් කමක් නෑ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාස ගානක් ෆ්‍රී බන්... තෝ කටවහන් පාවිච්චි කරපිය :angry:
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    නිකං දෙනව නම් ඉතින් කිසි කේස් එකක් නෑහැ :)))
     
    Last edited: