People per hour

Pasanartz

Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    PEOPLE PER HOUR කරන කවුද ඉන්නේ....

    මට HOURLIE order එකක් අවා... මං ඒක කොහොමද deliver කරන්නේ.....
     
    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    ela ela good luck ;) mata freelancing allanne na :S

    Thanku :) මට නම් ජොබ් කරලා එපා වෙලා මේ වැඩේ රත්තරන් බන්. ඊබේ කලත් ලොකු ලාබයක් නැහැ දැන් ඉස්සර වගේ :(
     
    EpicMind

    Member
    Feb 3, 2014
    26
    1
    0
    Thooo mta banala thooth register unada???
    :lol::lol::lol::lol::lol::P:P:P:P
    මම ග්‍රැෆික් දන්නවා බන්... තව ෆ්‍රීලාන්සින් සයිට් ගොඩක වැඩ කරනවා :) මේකත් හොඳයි වගේ... මොකද්ද උඹට ආපු වැඩේ? ග්‍රැෆික් නම් කරලා දෙන්නම් අඩුවට ;)
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    මම ග්‍රැෆික් දන්නවා බන්... තව ෆ්‍රීලාන්සින් සයිට් ගොඩක වැඩ කරනවා :) මේකත් හොඳයි වගේ... මොකද්ද උඹට ආපු වැඩේ? ග්‍රැෆික් නම් කරලා දෙන්නම් අඩුවට ;)

    Mn after effects animations ban kranne...!:):):):):):) Uba thawa danna freelancer sites monada???
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    MUN PAtta horu machanla

    yesterday withdrawal ekak demma $50 adabaladdi

    Your account has been deactivated. If you feel this deactivation is an error, please contact customer support as soon as possible.

    ma Hu***n wa contact karanna vidishak ne..
    no 4n numbers
    no email

    sallith ne account ekath ne..
    BAllooooo:no::no::no::no::no::no:
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    MUN PAtta horu machanla

    yesterday withdrawal ekak demma $50 adabaladdi

    Your account has been deactivated. If you feel this deactivation is an error, please contact customer support as soon as possible.

    ma Hu***n wa contact karanna vidishak ne..
    no 4n numbers
    no email

    sallith ne account ekath ne..

    uba kochara kal idalada krnne??