ඔව් නේටෝ එක දන්නවා උන් දැන් ගැහුවොත් ලෝක යුද්දේ නෙමේ ලෝක විනාසේ කියල. ලෝකෙම කියනවා ගහපන් රුසියාවට කියල. ගැහුවොත් පුටින් ලොක්කා නියුක් ගහනවා එක ෂුවර්. ඒ කියන්නේ ලෝක විනාසේ. දැන් ඇමරිකාවට වෙලා තියෙන්නේ ගහලත් බැ නොගහත් බැ. මට එක වෙලාවකට හිතෙනවා රුසියන් කාරයා යුක්රේන් එක්ක සෙට් වෙලා නේටෝ එකට ගේමක් දෙන්න යනවද කියල. දැන් බලපන් ලෝකෙම නේටෝ එක ගැන කලකිරිලා නේ ඉන්නේ. එච්චර උදව් ඉල්ලලා කිසි දෙයක් කලේ නැනේNato, US walata one balallu lawwa kos ata bawanna. Ukraine lawwa Russia chora karala, weak karala, Russia wattanna.
Russia wattanna ba cheene innakan ba. Oken wenne loke bale tawat Cheenei Russia atarei bedena eka. Eka hondaiNato, US walata one balallu lawwa kos ata bawanna. Ukraine lawwa Russia chora karala, weak karala, Russia wattanna.
නයිජීරියාවට අවුලක් වෙන එකක් නෑ.මේ බූරුවා නිසා මුලු යුරෝපෙටම කෙලවෙනවා. මේ කෙලවුන ටිකත් ඇති.
Itin suddo nan reddit eke ehema kiyanne Ukraine dinanawa kiyalane. Mokatada udaw karanne ochchara lesi nan
Russia wattanna ba cheene innakan ba. Oken wenne loke bale tawat Cheenei Russia atarei bedena eka. Eka hondai
------ Post added on Mar 5, 2022 at 2:03 PM
උ.කොරියාව,ඉරානෙට ගහන්න බය අැමරිකාව රුසියාවට ගහයිද බං...ලංකාවේ ගොඩක් උන් හොලිවුඩ් ෆිල්ම්ස් බලලා ඒ මානසිකත්වයෙන් තාම ඉන්නේ.
.මම නම් කියන්නේ රටක් හොඳ මට්ටමක තියෙනවනම් පුළුවන්තරම් nuclear warheads හදන්න ඕන..ඵක පරයෙක්ටවත් දෙකට නැවෙන්න ඕන නෑ ඵතකොට..බලපංකො ඔය රටවල් 3ම මෙහෙම කොන්ද පණ තියන් ඉන්නේ ඒ නිසානේ..සුද්‍දට පුළුවන් sanction දදා ඉන්න විතරයි..ඒකෙනුත් උන්ටම තමා පාඩු..ඕකුන් ඔය දාපු sanction චීනෙට දාපු කාලෙක තමා ඕකුන්ට හික් ගෑවෙන්නේ..සුද්දගෙ කාලෙ දැන් ඉවරයි,

ow apith dan cheene kaallak nehItin suddo nan reddit eke ehema kiyanne Ukraine dinanawa kiyalane. Mokatada udaw karanne ochchara lesi nan
Russia wattanna ba cheene innakan ba. Oken wenne loke bale tawat Cheenei Russia atarei bedena eka. Eka hondai
------ Post added on Mar 5, 2022 at 2:03 PM