මේ card එක ගැන අදහස මොකක්ද?
Forign paymemt නම් බැහැ..
මේ වගේ card එකක් හදුන්වා දෙන්න හේතුව මොකක්ද?
ammoo ammoo den visa, mastercard loss vei. sure ekata foreign payment ba, samahara payment gateway JCB support karanneth na yes lankapay walata puluwan wei da peak time wala wena loku transaction volume ekak handle karanna ?ඔය සින්හලෙන්ම ලියලා තියෙන්නෙර් visa/master card commission එක save කරගන්න හදල තියෙන්නේ
average elakirian ekak ganinko. meka inne un 99% badu ganne foreign sites valain. payments gaththoth aws,google cloud,netflix,spotify, and ra 10n passe xhamaster live (mulu lankavama othana). aduma gana meka inne ekak vath oka gannavada kiyala ahapanko.ගොඩක් රට වල් නේ ටිකෙ තමන්ගේ ම card සිස්ටම් දානවා නේද? මං දැක්ක Malaysia හරි කොහේ හරි ත් මේ දේම කරලා තිබ්බා. Russian උන් වෙනම යනවා Indian උන් ගේත් ඔහොම එකක් තියෙනවා. China තියෙනවා. Visa master card dependency එක අඩු කරන්න වගේ හදන්නේ.
එක්කෝ පෙන විදිය ට රට වල් වලට international banking system ගැන තියන විශ්වාස අඩු වෙලා වගේ. මේ war කේස් එක එකේදි asset hold කරපු වගේ දේවල් නිසා