Peoples bank අලුත් debit card එක..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    FB_IMG_1679378003469.jpg
    FB_IMG_1679377983553.jpg

    මේ card එක ගැන අදහස මොකක්ද?
    Forign paymemt නම් බැහැ..
    මේ වගේ card එකක් හදුන්වා දෙන්න හේතුව මොකක්ද?
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඔය සින්හලෙන්ම ලියලා තියෙන්නෙර් visa/master card commission එක save කරගන්න හදල තියෙන්නේ
    yes lankapay walata puluwan wei da peak time wala wena loku transaction volume ekak handle karanna ?

    data security kolomada ?

    mata nag hithenne meka gon wadak kiyala
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හොද.දෙයක්.ලංකාවේ.මුදල්.පිටරටට.යන.එක.වළක්වන්න.මේවා.අගය.කරන්න.ඕන.අපි.හැමදාම.මහජන.බැංකුව.සමගයි.

    මම.සුනිමල්
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මේක හොදයි. විසා කාර්ඩ් වලින් ලංකාපේ එකෙන් ගනුදෙනු කරද්දී රුපියල් 30 ක් කැපෙනවානේ.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ගොඩක් රට වල් නේ ටිකෙ තමන්ගේ ම card සිස්ටම් දානවා නේද? මං දැක්ක Malaysia හරි කොහේ හරි ත් මේ දේම කරලා තිබ්බා. Russian උන් වෙනම යනවා Indian උන් ගේත් ඔහොම එකක් තියෙනවා. China තියෙනවා. Visa master card dependency එක අඩු කරන්න වගේ හදන්නේ.

    එක්කෝ පෙන විදිය ට රට වල් වලට international banking system ගැන තියන විශ්වාස අඩු වෙලා වගේ. මේ war කේස් එක එකේදි asset hold කරපු වගේ දේවල් නිසා
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    VISA MasterCard Switch ekata ynnea nathiwa lankapay switch eka through route karanawa. ethakota visa MasterCard charges denna oni na. but foreign country wala use karanna ba. oka POS walatath implement karanna yanne. normally visa mastercard walata transaction ekakin 2.5% denna oni. but lankapay through route karoth charge eka 1%. ekath lankawa athulema thamai.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගොඩක් රට වල් නේ ටිකෙ තමන්ගේ ම card සිස්ටම් දානවා නේද? මං දැක්ක Malaysia හරි කොහේ හරි ත් මේ දේම කරලා තිබ්බා. Russian උන් වෙනම යනවා Indian උන් ගේත් ඔහොම එකක් තියෙනවා. China තියෙනවා. Visa master card dependency එක අඩු කරන්න වගේ හදන්නේ.

    එක්කෝ පෙන විදිය ට රට වල් වලට international banking system ගැන තියන විශ්වාස අඩු වෙලා වගේ. මේ war කේස් එක එකේදි asset hold කරපු වගේ දේවල් නිසා
    average elakirian ekak ganinko. meka inne un 99% badu ganne foreign sites valain. payments gaththoth aws,google cloud,netflix,spotify, and ra 10n passe xhamaster live (mulu lankavama othana). aduma gana meka inne ekak vath oka gannavada kiyala ahapanko.

    lokuwata hodai hodai kiwwata meka inna ekekvath oka ganne na