Peoples Bank විකිණීමට සූදානමක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එකෙන්ම හොඳ වැඩක්.
මම ඕකුංගෙන් Debit Card එක ඉල්ලලා ෆෝම් එක පුරවල දීල දැං අවුරුදු 4ක් වෙනවා තාම කාඩ් එක නෑ.
මගෙ බල්ලවත් යන්නෙ නෑ ඔය ලබ්බට ආය :no:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
අගනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කැ ගැහුවත් හතර වටේ
එවා නො වික්කොත් අපි හැම මකර කටේ

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
පවරා සිංහ රාජය ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දේමු හොටලයකට

:lol::lol::lol:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ithin machan ochchara bankoloth ekak kotas welanda polata nikan damma ma kauda oke shares ganne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පැටියා;15464040 said:
    එකෙන්ම හොඳ වැඩක්.
    මම ඕකුංගෙන් Debit Card එක ඉල්ලලා ෆෝම් එක පුරවල දීල දැං අවුරුදු 4ක් වෙනවා තාම කාඩ් එක නෑ.
    මගෙ බල්ලවත් යන්නෙ නෑ ඔය ලබ්බට ආය :no:

    :D umbe namath bol naya list eke thibbada danna
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

    :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    Peoples Bank විකිණීමට... 08-18-2013 02:43 PM පල පොන්ස් -දම්මික පෙරේරා

    :eek::lol::lol::lol:

    දම්මික පෙරේරාගේ බල්ලා උබේ අම්මට කරලා තමයි උබ ඉපදිලා තියෙන්නේ ...:rofl::P
     
    • Like
    Reactions: dimuthmike

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් හෙට අනිද්දා පාර්ලිමෙන්තුවත් චීන Hotel Chain එකකට නොවික්කොත් බලපල්ලකො.. :frown::frown::frown:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    reputation_balance.gif
    Peoples Bank විකිණීමට... 08-18-2013 01:20 PM දන්න පකක් කතා කරපන් වෙසාවො..

    :lol::lol::lol::lol::lol:

    ඉස්සෙල්ලාම රෙප් කපන්න ඉගනගනින් පොන්නයෝ :rofl:

    reputation_neg.gif
    Peoples Bank විකිණීමට... 08-18-2013 02:43 PM පල පොන්ස් -දම්මික පෙරේරා

    :eek::lol::lol::lol:

    දම්මික පෙරේරාගේ බල්ලා උබේ අම්මට කරලා තමයි උබ ඉපදිලා තියෙන්නේ ...:rofl::P

    :lol::lol::lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ithin machan ochchara bankoloth ekak kotas welanda polata nikan damma ma kauda oke shares ganne.

    Machan, me kathawa ahapan, api hithamu lankawe honda Aayathanayak thiyanawa, eeke business hondata thiyanawa, customers lath oni tharam innawa. hebey itha bala sampanna kenek kiyanawa, ee aayathanya honda ne, bankoloth wela, wetenna yanne, ee nisa share market ekata daamu kiyala, ithin share market ekata danawa. eeta passe thawa balasampanna kenek eeke thiyana okkoma wage kotas tika wancha karala adu ganata gannawa. hebey kotas gaththa kenay, ara balasampanna kenayth yaluwo. anthimata katada wasiya?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    Mඅචන්, මෙ කතව අහපන්, අපි හිතමු ලන්කවෙ හොන්ඩ ඈයතනයක් තියනව, ඊකෙ බුසිනෙස්ස් හොන්ඩට තියනව, cඋස්ටොමෙර්ස් ලත් ඔනි තරම් ඉන්නව. හෙබෙය් ඉත බල සම්පන්න කෙනෙක් කියනව, ඊ ආයතන්ය හොන්ඩ නෙ, බන්කොලොත් වෙල, වෙටෙන්න යන්නෙ, ඊ නිස ශරෙ මර්කෙට් එකට ඩාමු කියල, ඉතින් ශරෙ මර්කෙට් එකට ඩනව. ඊට පස්සෙ තව බලසම්පන්න කෙනෙක් ඊකෙ තියන ඔක්කොම වගෙ කොටස් ටික වන්ච කරල අඩු ගනට ගන්නව. හෙබෙය් කොටස් ගත්ත කෙනය්, අර බලසම්පන්න කෙනය්ත් යලුවො. අන්තිමට කටඩ වසිය?

    ඔක අන්තිමට ඩම්මික ගන්නව පුටෙ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුන් හෙට අනිද්දා පාර්ලිමෙන්තුවත් චීන Hotel Chain එකකට නොවික්කොත් බලපල්ලකො.. :frown::frown::frown:
    එක විකුනනල කොහොමද ලාබෙට කන්න කොහෙද තියෙන්නෙ