People's Bank Credit Card තියන කෙනෙක්ගෙන් උදවුවක්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මචන්ලා People's Bank Credit Card තියන කෙනෙක්ගෙන් උදවුවක් ඕනා ඔපර්එකක් තියනවා මට කාර්ඩ් එකෙන් ගන්න ඕනා මම අතින් සල්ලි දෙන්නම්. හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් PM එකක් දානවද?
     
    • Like
    Reactions: hodakolla