:::: People's Leasing ගැන පොඩ්ඩක් ::::
මචන් මට ලොකු උදව්වක් ඕනේ , මමයි තාත්තයි joint applicant ලා විදියට lease එකක් ගත්තා , ඒක ගානට ගෙවාගෙන යනවා එත් දැන් මට loan එකක් ගන්න ඕනේ HSBC එකෙන් ,ඉතින් අර lease එක එකට ප්‍රශ්නයක් , ඉතින් මාව ඒ Lease එකෙන් realese කරනවා කියල මට letter එකක් ඕනේ PLC එකෙන් , එක ගන්න පුලුවන්ද , වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මට help එකක් දෙන්න please ,

mama gaanata payment karala thiyenne