PeoTV cable wiring

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,519
    24,504
    113
    Fantasy
    ගෙදරට PeoTV ගන්ඩ කියලා හිතුවේ.
    දැන් කොහොමත් SLT telephone1 ගෙදර සාලේ තියෙන්නේ. Tv connection1 උඩ තට්ටුවට ගන්ඩ හිතුවේ. ඒත් පිහිටීමේ හැටියට උඩට වයර් අදින එක ටිකක් කරදරයි. ඒකට wireless solution එකක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Wireless HDMI වගේ solutions තියෙනවා.. කොයි තරම් දුරට සාර්ථකද දන්නේ නැහැ.. මොකද TV remote එක මේකත් එක්ක වැඩකරද්දි ටිකක් ප්‍රශ්න එයි.. මොනව කලත් cable එකක තියෙන stability එක wireless connection එකකදි එන්නේ නැහැ කොහෙත්ම..

    1622701919774.png
    1622701985816.png
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ගෙදරට PeoTV ගන්ඩ කියලා හිතුවේ.
    දැන් කොහොමත් SLT telephone1 ගෙදර සාලේ තියෙන්නේ. Tv connection1 උඩ තට්ටුවට ගන්ඩ හිතුවේ. ඒත් පිහිටීමේ හැටියට උඩට වයර් අදින එක ටිකක් කරදරයි. ඒකට wireless solution එකක් නැද්ද?

    Peo TV enne wenma VLAN ekain router eke best stable solution is use a EthernetOverPower Device , Wireless Solutions walata yanna epa.

    https://eteleshop.slt.lk/product/tp-link-powerline-adapter-wpa4220-kit
     
    • Like
    Reactions: windows_ubuntu

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Ado Fiber walata akunu gahnne nedh da..?

    SLT connection aekai ube TV / Home theter yannai ae deka atara sambandaya mokak da..?
    mage kalin thibbe OLD copper Line eka.. ekata akunu enawa hitu kiyala..

    copper peo line eka ekak thibbe.. ooka Router eka haraha TV ekata.. TV eka connect home theater ekath ekka.. eka dawasak waduna Akunak Serama iwarai... TV / Audio setup / Router.. serama..

    Baluwa meka hari yanne na.. Gatta Fiber... Fiber cable dige akunu enne naha.. ada wenakan thadi akunu waduna.. kisi awulak Naha...

    Copper gattoth Aniwa TV eka nam yanawa pute... e haaa connect okkoma yanawa
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්

    අඩෝ තැන්ක්ස් බොක්ක.
    අදයි ඔය සීන් එක දැන ගත්තේ.
     
    • Love
    Reactions: BuLaTha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උන් wire එක අදිනවා. ගොඩක් වෙලාවට කරන්නේ splitter එකක් දාල router එක TV එක කිට්ටුවට අරගන්වා උන්. අපේ ගෙදර කරේ එහෙමයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,504
    113
    Fantasy

    Wireless HDMI වගේ solutions තියෙනවා.. කොයි තරම් දුරට සාර්ථකද දන්නේ නැහැ.. මොකද TV remote එක මේකත් එක්ක වැඩකරද්දි ටිකක් ප්‍රශ්න එයි.. මොනව කලත් cable එකක තියෙන stability එක wireless connection එකකදි එන්නේ නැහැ කොහෙත්ම..

    View attachment 128738 View attachment 128740

    Peo TV enne wenma VLAN ekain router eke best stable solution is use a EthernetOverPower Device , Wireless Solutions walata yanna epa.

    https://eteleshop.slt.lk/product/tp-link-powerline-adapter-wpa4220-kit

    Power Line adapter 2ක් හරහා නෙට්වර්ක් කරගන්න පුලුවන් නේද?

    gannawa nam Fiber ganin.. copper cable nam ganna hithannawath epa..!!!

    Current neththam call gandath bene bn ethkota

    ekata power standby thiya ganna method have..

    Akunu gahala eka parak mata 1 lak paadu una.. Tv / home theater system okkoma pichchuna...

    Fiber e athin raththaran....

    උන් wire එක අදිනවා. ගොඩක් වෙලාවට කරන්නේ splitter එකක් දාල router එක TV එක කිට්ටුවට අරගන්වා උන්. අපේ ගෙදර කරේ එහෙමයි.

    බම්ප් කරාට කමක් නැද්ද?

    okun ara clip gagaha adinne henama kathai bn....

    ubata itn uda tv eka gawata gnna onnm.yata tattuwen udeta line ekak yawanna wei...

    un awilla clip gagaha adi.

    උන් වයර් අදිනවා බන් උඹ කරදර වෙන්න ඕනේ නෑ :)

    Thanks ඔක්කොටම