up
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jan 7, 2025 #22 Candid-B said: 4G වලින් දෙම්නේ නෑ බන්. Wireline connection එකක් තියෙන්නම ඕන. ඉතින් dioalog tv ගනින්කෝ. Rewind option එක වැඩක් නෑ බන්. නැත්තම් freesat ගනින්. Click to expand... අළුත් ඇන්ඩ්‍රොයිඩ් එක ගත්තා බං ඒකෙ කොහොමත් රිවයින්ඩ් දෙන්නේ Peo-සිල්වර් එකට විතරයි. යුටියුබ් Peo-TV 2 කම 4 වෙනි පෝට් එකෙන් බලන්න බෑ. Reactions: AnuradhaRa and Candid-B
Candid-B said: 4G වලින් දෙම්නේ නෑ බන්. Wireline connection එකක් තියෙන්නම ඕන. ඉතින් dioalog tv ගනින්කෝ. Rewind option එක වැඩක් නෑ බන්. නැත්තම් freesat ගනින්. Click to expand... අළුත් ඇන්ඩ්‍රොයිඩ් එක ගත්තා බං ඒකෙ කොහොමත් රිවයින්ඩ් දෙන්නේ Peo-සිල්වර් එකට විතරයි. යුටියුබ් Peo-TV 2 කම 4 වෙනි පෝට් එකෙන් බලන්න බෑ.
CamelToe Well-known member Dec 12, 2024 585 905 93 කාන්තාරයේ Jan 7, 2025 #23 AnuradhaRa said: මගෙත් තියෙන්නෙ ඔය ටිකමයි youtube addon එක දාගෙන ඉන්න නිසා මාසෙට බිල 5200 ක් විතර එනව ඔයාගෙ ටැක්ස් එක කීයද? Click to expand... මෙච්චර ගානක් ගෙවාගෙන උඹ internet යන්නේ මොකටද? අම්මාගේ පැන්ෂන් එකට නිකන් කෙළවනව නේ පව් බං ඒ ගෑනි
AnuradhaRa said: මගෙත් තියෙන්නෙ ඔය ටිකමයි youtube addon එක දාගෙන ඉන්න නිසා මාසෙට බිල 5200 ක් විතර එනව ඔයාගෙ ටැක්ස් එක කීයද? Click to expand... මෙච්චර ගානක් ගෙවාගෙන උඹ internet යන්නේ මොකටද? අම්මාගේ පැන්ෂන් එකට නිකන් කෙළවනව නේ පව් බං ඒ ගෑනි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,572 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 7, 2025 #24 Candid-B said: 4G වලින් දෙම්නේ නෑ බන්. Wireline connection එකක් තියෙන්නම ඕන. ඉතින් dioalog tv ගනින්කෝ. Rewind option එක වැඩක් නෑ බන්. නැත්තම් freesat ගනින්. Click to expand... රිවයින්ඩ් ඔප්ෂන් එක වැඩක් නෑ කියන්නෙ කොහොමද බං අපේ අම්මල නං බලන තරමක් බලන්නෙ රිවයින් කරල CamelToe said: මෙච්චර ගානක් ගෙවාගෙන උඹ internet යන්නේ මොකටද? අම්මාගේ පැන්ෂන් එකට නිකන් කෙළවනව නේ පව් බං ඒ ගෑනි Click to expand... පියෝ ටිවි පැකේජ් එකත් ඇතුලත් Reactions: CamelToe and Candid-B
Candid-B said: 4G වලින් දෙම්නේ නෑ බන්. Wireline connection එකක් තියෙන්නම ඕන. ඉතින් dioalog tv ගනින්කෝ. Rewind option එක වැඩක් නෑ බන්. නැත්තම් freesat ගනින්. Click to expand... රිවයින්ඩ් ඔප්ෂන් එක වැඩක් නෑ කියන්නෙ කොහොමද බං අපේ අම්මල නං බලන තරමක් බලන්නෙ රිවයින් කරල CamelToe said: මෙච්චර ගානක් ගෙවාගෙන උඹ internet යන්නේ මොකටද? අම්මාගේ පැන්ෂන් එකට නිකන් කෙළවනව නේ පව් බං ඒ ගෑනි Click to expand... පියෝ ටිවි පැකේජ් එකත් ඇතුලත්