Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
අඩෝ එක ෆිල්ම් එක කට පාඩම් වෙනකන් බලපු STARMOVIES එක සැපයි බං අර දැන් දාපු උකන CINEMAWORLD කියන ලබ්බෙ චැනලෙට වඩා හෙන වැදිය යුතුයි බං මේවටනං :confused::angry::angry:
 
  • Like
Reactions: Cyberoam

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔව් බන් ...මොන මගුලක්ද ඒ cinemaworld කියන්නේ...මුන්ට කිව්වොත් වෙන එකක් දෙන එකක් නැද්ද...?