pepmytrip air ticketing ගැන දන්නේ කවුද ?

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    pepmytrip air ticketing ගැන දන්නේ කවුද ?

    pepmytrip එකෙන් flights ටිකට් ගත්ත අය ඉන්නවද ? එකේ ගණන් අඩුයි මම බලන ticket එක අනිත් ඒවාට වඩා.
    sure place එකක්ද ඒක? .එළකිරි එකේ ticketing කරන අය ඉන්නවාද ?


    Thanks
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් ඔක්කොම ගනන් බන්. cheapoair තමයි මන්නන් ඉස්සර ගත්තේ. ඒකත් තේරැමක් නැ දැන්.