Pepsi Refill

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ බලහල්ලකෝ මේ සින් එක ..!!









    ලංකාවෙත් මෙහෙම වෙනවද දන්නේ නෑ බන් .. !! අයේ නම් තිබහේ මැරුණත් මේ ජරාව නම් බොන්නේ නෑ කියල හිතා ගත්තා බන් :angry::angry:

     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    pakistan kaarayek wage,
    gas cylinder ekakuth thiyenawa gas gahanna.

    home business ekak.


    මෙහෙම කරන්නේ ඔහොමද බන් ? company වලින් අවසර දෙනවද ? :eek::eek:
    Pepsi or coca cola bonne ai ban ?
    wathura walin shandy karapan ice katayak daala

    සිරා බන් .. අයේ ලොවෙත් බඩ දැවිල්ල හැදෙන්නේ නෑ :yes::yes::yes:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    man eeye dekka bothal tika madiwata moodi tikath ekathu karala lorrye pitipasse plastic tray ekakata demma
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    na bn mehe ohoma na
    ape aiya oke safety eng.
    level eka change unat fill wena halanawalu aya adu karalawath wadi karalawat dan na
    halala danawalu bimata
    owage clean eka chek karanawalu inna micro biology ekkenk
    agata nam hodama na thama but cleaning process eka hodai
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar457531_25.gif

    avatar457531_25.gif
    avatar457531_25.gif
    avatar457531_25.gif
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mu me karanne gedara karana cn 1kda koheda ban. adu ganata kada walata denawa athi. kada karayontath labaine :P indian ewun kana jarawe hatiyata oka maha loku jarawak neme ban normal unta :lol: :P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    mu me karanne gedara karana cn 1kda koheda ban. adu ganata kada walata denawa athi. kada karayontath labaine :P indian ewun kana jarawe hatiyata oka maha loku jarawak neme ban normal unta :lol: :P

    එකනම් ඇත්ත බන් .. මම බය උනේ අපේ රටෙත් මේවා වෙනවා ද කියල .. මොකද අර හොර වතුර බෝතල් වගයක් එහෙමත් හොරට ගැහුවා නේද පහුගිය කාලේ ඔය කැලණිය පැත්තේ