Pepsi to start selling smartphones

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    බයවෙලා නෙමෙයි මචං එත් හැමදේම Limit එකක් තියෙන්න ඕන නේද :nerd: උඹ කියන දේත් ඇත්ත තමයි එත් කොල්ලයි බල්ලයි දෙන්නම Phone හදන්න යන එකෙත් එච්චර ගතියක් නැ නේද :oo: හැදුවත් කමක්නැ වෙනමම විදියේ අලුත් එකක්

    smartphone හැදිල්ල හරි simple වැඩක්. ලෝකේ විවිද company memory chips, mobile processors, battery හදනවා. smartphone එක design කරන එක විතරයි තියෙන්නේ. (හරියට පරිගණකයක් motherboard, processors වගේ දේවල් එකතු කරලා හදනවා වගේ. මගේ යාළුවොත් මේවා කරා ). ඊට පස්සේ චිනේ සමාගමකට බාර දෙනවා වැඩේ කරන්න.

    මම දන්නා තරමින් ලෝකේ smartphone විකුණන හැම සමාගමක්ම (apple ඇතුළු) කරන්නෙත් ඕක තමයි. දැන් company කීයක් smartphone හදනවද?

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උන් ඕක හදන්නේ නෑ බන්
    උන්ගේ brand Name එක දෙනවා විතරයි හදන කොම්පැණියට