Pepsi Vs. Coca Cola

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    මම මෙ දාලා තියන වෙලද දැන්වීම් ටික pepsi අයතන ප්‍රචාරය කරපුවා. මෙ videos ටික බැලුවහම ඔයගොල්ලොන්ට තෙරෙයි coca cola සහ pepsi අයතන අතර තියෙන්නෙ මොනවගෙ තරගයක්ද කියලා.

    හැබැයි මටනම් හිතෙන්නෙ මෙ වෙලද දැන්වීම් වලදි ව්‍යාපාර අචාරධර්ම (Business Ethics) කැඩිලා කියලා
    . :no:

    ඔයලගෙ අදහසුත් කියන්න බලන්න.

    No 1


    No 2



    No 3