Per Second Billing Call Packages

lilman

Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    machanla dan per second charge wena call packages nadda ? normal call ekak gaddi answer karapu gaman ma vinadiyatama eka paara charge wenawa neda (mobitel) ? :oo:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    තප්පරයට අයකරන මොබිටෙල් ඒවා නැහැ.
    ඩයලොග් තියෙනවා. තප්පරයට සත3යි විනාඩියකට බදුත් එක්ක රුපියල් 3ක් විතර කැපෙනවා.
    හච්, එයාටෙල් දෙකම තියෙනවා තප්පරයට කැපෙන පැකේජ් හැබැයි විනාඩියට දාන පැකේජ වල බදුත් එක්ක 2.06 යි. ත්පපරයට බදත් එක්ක ඊට වඩා කැපෙනවා. ඩයලොග් ත්‍රිපල් බ්ලාස්ටර්, මොබිටෙල් මැක්ස්, හච් රුපියල් 270 ට විනාඩි 2500 වගේ එකක් දාගත්තනම් බය නැතිව කතා කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    තප්පරයට අයකරන මොබිටෙල් ඒවා නැහැ.
    ඩයලොග් තියෙනවා. තප්පරයට සත3යි විනාඩියකට බදුත් එක්ක රුපියල් 3ක් විතර කැපෙනවා.
    හච්, එයාටෙල් දෙකම තියෙනවා තප්පරයට කැපෙන පැකේජ් හැබැයි විනාඩියට දාන පැකේජ වල බදුත් එක්ක 2.06 යි. ත්පපරයට බදත් එක්ක ඊට වඩා කැපෙනවා. ඩයලොග් ත්‍රිපල් බ්ලාස්ටර්, මොබිටෙල් මැක්ස්, හච් රුපියල් 270 ට විනාඩි 2500 වගේ එකක් දාගත්තනම් බය නැතිව කතා කරන්න පුලුවන්.

    Hutch wala anith network walata gaththath kapenne 2.06 wageda ? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මොබිටෙල් ල කවමදාවත් පර් සෙකන්ඩ් පැකේජ් දීල නෑ.... තත්පරේ ගියත් විනාඩියටම කපනව.....!!
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Hutch wala anith network walata gaththath kapenne 2.06 wageda ? :oo:

    දැන්නම් කැාපනවා මම හිතන්නේ. ඉස්සරනම් වැට් එක නැති සිම් දුන්නා. එවාගෙනම් ටිකක් අඩුයි.
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    තප්පරයට අයකරන මොබිටෙල් ඒවා නැහැ.
    ඩයලොග් තියෙනවා. තප්පරයට සත3යි විනාඩියකට බදුත් එක්ක රුපියල් 3ක් විතර කැපෙනවා.
    හච්, එයාටෙල් දෙකම තියෙනවා තප්පරයට කැපෙන පැකේජ් හැබැයි විනාඩියට දාන පැකේජ වල බදුත් එක්ක 2.06 යි. ත්පපරයට බදත් එක්ක ඊට වඩා කැපෙනවා. ඩයලොග් ත්‍රිපල් බ්ලාස්ටර්, මොබිටෙල් මැක්ස්, හච් රුපියල් 270 ට විනාඩි 2500 වගේ එකක් දාගත්තනම් බය නැතිව කතා කරන්න පුලුවන්.

    hutch to hutch vinadi 2500k mokatada... Kata kiyala Katha karannada.. hemotama tiyenne Mobitel/dialog nedah...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    1.any network 1.49 with tax sim ekak thiye hoyala ganin mobitel
    2.nattan any network 500 min post paid sim ekak thiye ganin 460 monthly
    3.nattan 7.50 daily sim ekak thiye eka ganin eke mobitel 50 min enawa daily
    owa ithin godak labai
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    hutch to hutch vinadi 2500k mokatada... Kata kiyala Katha karannada.. hemotama tiyenne Mobitel/dialog nedah...

    හචි වලට නමි කතා කරන්න කෙනෙක් නැහැ.
    මොබිටෙල් නම් විනාඩි 1000 ඇක්ටිවේට් කරගන්න තියෙන්නේ. නැත්තම් දැන් තියෙන්නේ මොබිටෙල් ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 500 හම්⁣බෙන සිම් එක. මගෙ තියෙන්නෙ ඒකක්.