PERA E-FAC

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
මෙවර වියට්නාමයේ පැවැත්වෙන තරගයට පේරාදෙනියෙන් ඉදිරිපත් කරන්නේ මේ රොබෝ..
ඉතින් මේ සදහා සහභාගී වෙන්න අවස්තාව තියෙන්නේ 3ට..
පිරිස කොහොමවත් ප්‍රමාණවත් නෑ ..
තව කෙනක්ට යන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්..
පේරාදෙණියේ හිටිය අයියලා අක්කලා මේකෙත් ඇති..
ESU එකට කතාකරලා කැමති උදව්වක් දෙන්න ඔයාලත් මේක අවස්ථාවක් කර ගන්න


 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    අහ්හ් .. වියට්නාමේ නම් අව්ලක් නෑ .. ජපානෙ පැත්තෙ නම් යන්න එපා ... ප්‍රාථමික පන්ති වල උනුත් හිනා වෙයි ... :lol: .. අර මොරටුවෙ කැම්පස් එකේ සෙට් එකක් Quadrocopter එකක් කෑලි ගෙනල්ල assemble කරල micro-controller වලට ප්‍රාථමික programming පාරක් දීල :lol: ... උන් ඉන්වෙන්ට් කළා වගේ හෙන පඩත්තර ෂෝ :lol:... මොරටුවෙ අනිත් ෆැකල්ටි වල උනුත් Facebook share කරනව..හරි වැඩක් කරල වගේ :lol:... ඒව දැක්කම අපිටනම් හිනා යන්නෙත් පශ්චාත් භාගයෙන් :lol:... ඒත් ඉතින් මේක මහන්සි වෙලානෙ උඹල හදල තියෙන්නෙ .. ඒක නිසා වැඩිය මුකුත් කියන්නෙ නෑ ...
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අහ්හ් .. වියට්නාමේ නම් අව්ලක් නෑ .. ජපානෙ පැත්තෙ නම් යන්න එපා ... ප්‍රාථමික පන්ති වල උනුත් හිනා වෙයි ..... අර මොරටුවෙ කැම්පස් එකේ සෙට් එකක් Quadrocopter එකක් කෑලි ගෙනල්ල assemble කරල micro-controller වලට ප්‍රාථමික programming පාරක් දීල ... උන් ඉන්වෙන්ට් කළා වගේ හෙන පඩත්තර ෂෝ ... මොරටුවෙ අනිත් ෆැකල්ටි වල උනුත් Facebook share කරනව .. හරි වැඩක් කරල වගේ ... ඒව දැක්කම අපිටනම් හිනා යන්නෙත් පශ්චාත් භාගයෙන් ... ඒත් ඉතින් මේක මහන්සි වෙලානෙ උඹල හදල තියෙන්නෙ .. ඒක නිසා වැඩිය මුකුත් කියන්නෙ නෑ ...

    ekanam atte...
    apita mukuth munta kiyanna bane ban..ape patten wena ewata apinam aluth ideas gannawa..meka umbala thoragaththa field ekane..eka hinda oita wada creative keregena hadahan lankawe nama kanne nathuwa,,,,apita robot la hadanna ba moko mama thoragaththe robot field eka nemai..man thoragatte field eke karuth nokarapu aluth dewal mata kerenna puluwan...

    dan kiyanna epa robot kiyanna amaru field ekak kiyala..ehenam ai thoragatte...:lol::lol: