Android device වල සිංහල අකුරු වැඩ කරන්නේ නැති එක අපි හැමෝටම ලොකු ගැටළුවක් .
Root කරපු device වල නම් සිංහල දා ගන්න පුළුවන් පහල ක්‍රමයෙන් .
You can install any unicode font using first method .
100% working new method
1.Install font installer ( font installer )
2.backup all user+system+application data using titanium backup ( optional )
3. backup system using nandroid or cwm
4. restart system after backup
5. copy font file to device
( Sinhala font file )
6. open font installer
7. locate copied font and install
8. restart your device
enjoy .....
( this will render all fonts including )
Old method
1. Download ES file explorer ( ES file explorer )
2. Download Sinhala font file ( Sinhala font file )
3. Copy the font file to device
4. Install Es explorer If you haven't installed
5. Locate font file and copy it
6. Locate System/Fonts folder
7. Rename DroidSansFallback file to DroidSansFallback_backup
7. After backup original font file , paste the file you copied .
8. Reboot the device .
හරි දැන් සිංහල වැඩ කරන්න ඕනි device එකේ . එත් මේකේ පොඩි ගැටලුවකට තියෙන්නේ ඔක්කොම අකුරු හරියට පෙන්නන්නේ නැති එක . ඔක්කොම අකුරු perfectly වැඩ කරන font එකක් හොයා ගන්න එක තම මේ thread එකේ අරමුණ .
මම දීල තියෙන ෆොන්ට් එකේ original නම malithi web font
මේක මට හොයලා දුන්නේ Pathum Niroshana Sumanasena ගු , ම් , යි හැර අනෙක් ඔක්කොම වගේ වැඩ කරනවා .
android system එකේ font වැඩ කරන්න නම් එක DroidSansFallback.ttf කියල rename කරන්න ඕනි .
unicode සිංහල fonts අහු වුනාම rename කරලා දාලා බලන්න . මම දුන්න එකට වඩා හොද එකක් තියෙනවා නම් හැමෝම එක්ක බෙදා ගන්න .
ඉහලින් කියලා තියෙන ඒවා අදාල වෙන්නේ දෙවන ක්‍රමයෙන් දාපු අයට විතරයි . මොකද පලවෙනි ක්‍රමය පස්සේ add කලේ thread එකට . පලවෙනි එක 100 % වැඩ . full system backup එකක් ගන්න අමතක කරන්න එපා
මොකක් හරි අව්ලක් උනොත් restore කරන්න .
cheers ......
check this also
-SAN1020-

Last edited:
මම මේක දාල බලන්නම් Mini එකට. බොහොම ස්තුතියි