අඩෝ උඔලා දන්න cigarate smoke එක තියන rough perfume මොනවද බන්? මට තාම මගේ ඔලුවේ තියන සුවද හොයාගන්න බෑ බන්. මේ අවුරුද්දට මන් ගත්තු perfume ටික මේ තියෙන්නෙ (ladies ewa mage newe) ගොඩක් ඒවා inspired ඒවා.. මන් තාම හොයන්නේ smoke rough සුවද තියන එක.
මෙතන
284 - Black opium
444- creed island water virgin
103 - one million
මෙතන
284 - Black opium
444- creed island water virgin
103 - one million
Last edited: