මචන්ලා මට හොද perfume එකක කියපල්ලකෝ ගන්න. online ගන්න යන්නේ. ඒක හින්ද හොද brand එකක් හොද සුවද තියෙන එකක් කියපල්ලකෝ. online ගද්දි ඉතින සුවද බලල ගන්න බැනේ
මචන්ලා මට හොද perfume එකක කියපල්ලකෝ ගන්න. online ගන්න යන්නේ. ඒක හින්ද හොද brand එකක් හොද සුවද තියෙන එකක් කියපල්ලකෝ. online ගද්දි ඉතින සුවද බලල ගන්න බැනේ
dadiya asseth suwada ne office walata nam axe danna epo

![]()
http://www.amazon.com/gp/product/B0040QZU64/ref=s9_hps_ft_g194_i10/182-5016696-9035268?pf_rd_m=ATVPDKIKX0DER&pf_rd_s=center-3&pf_rd_r=1B6VS7TTWTBTZ3HNM5N4&pf_rd_t=1401&pf_rd_p=1768242682&pf_rd_i=1000931501
මෙ තමයි මගේ භාන්ඩේ. ගාන නම් සැර වැඩිද දන්නේ නෑ. ඒත් ගහපුවාම දවස් 3ක් 4ක් සුවද යන්නේ නෑ![]()
යකෝ හැමදාම නාපන් නැත්තන් අඩුම තරමේ ඇගවත් හොදපන්, උබ සුවද තියෙන්න කියල නොනා හිටියොත් උබව කුනුවෙනවා බලපන්.....

යකෝ හැමදාම නාපන් නැත්තන් අඩුම තරමේ ඇගවත් හොදපන්, උබ සුවද තියෙන්න කියල නොනා හිටියොත් උබව කුනුවෙනවා බලපන්.....
උදේ 6.30ට නැගිටලා වැඩට යන්න කලින් එක පාරක් අනික හවස වැඩ ඇරිලා අවාම. උබ හිතුවද උබ වගේම මේකෙ අනික් එවුනුත් නාන්නේ නෑ කියලා.
මම දුන්නේ බොඩි ස්ප්‍රේ එකක් නෙවෙයි බොල. මේ Perfume එක ගහලා ඇදුම් හේදුවත් සුවද යන්නේ නෑමේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..
මෙන්න මේකේ තිබ්බෙ
එකෙක් එකපාරක් නූලක් දාලා තිබුණා Pheromones ගැන.. eBay එකෙන් ගෙනාවා එකක් චෙක් කොරන්න කියලා.. රුපියල් හාරදාහක් හරි තුන්දාස් පන්සීයක් හරි වුණා.. මහ පඳිරි සුවඳක් තියෙන්නෙත්.. මෙලෝ වැඩක් නෑ..