ඕකට ඒ තරම් ලොකු ගානක් යන්නෙ නෑ. කොන්ක්‍රීට් වැඩ කරන තැන් වලට දිග කිවුවම ඒ දිගට හදලා දෙනවා. අපේ ගෙදරට දැම්මා දැන් ගාන මතක නෑ අඩි 9 ඒව 14කට 13000ක් වගේ ගියේ. ඊට පස්සෙ නිකන් බාස් කෙනෙක්ට කියලා ඕව තියා ගන්න පුලුවන්.
2x4 Box Bar වලින් ගහන්න. වෙල්ඩින් වැඩ කරන කෙනෙක්ගෙන් අහපන් මචං....
වඳුරන්ගෙන් කරදර නැති තැනක්නම් උඩට පර්ස්පෙක් ශීට් හෝ කොරොගේටඩ් ශීට් දාන්න පුළුවන්... විස්තර හොයාගත්තොත් අපිටත් කියපන්කො...

Concrete නෙමෙයි බං මට ඔනැ මම ගෙදර හදලා ඉවරයි. පුලුවන් නම් Wooden හරි, Aluminium හරි තමයි බැලුවේ
ඔය දෙකම ලී වර්ගෙ සයිස් එක, ඇලුමිනියම් වර්ගෙ සයිස් එක, ප්‍රොෆයිල් එක වගේ එවයෙන් වෙනස් වෙනවා
ඇලුමිනියම් පට්ට ගනන් ඒව තියනවා, අඩි21 බාර් එක පනස්දාහක් විතර වෙන ඒවත් තියනවා
![]()
මචලා අපේ ගේදර Roof Terrace එකට මෙවගේ pergola එකක් ගහගන්න ඔනැ කියක් විතර යයිද? කරන කෙනෙක් ඉන්නවාද?
Gedara koheda thiyenne? man adurana malli kenek innawa construction karana. uu karala dei thana koheda kiwwa nam.
ඇලුමිනියම් ගනන් වැඩී පුතී. තෙමෙනව අඩු නම් ලොකු දුරක් නැත්තන් ලී දැම්මත් කමක් නැහැ. ඕක ඇත්තටම පර්ගෝලාර්ස් හැටියට වඩා රූෆ් සපෝර්ට් එක හැටියටනෙ තියෙන්නෙ, මිලිමීටර් 2 ගනකම ගැල්වනයිස් බොක්ස් සෙක්ශන් එක ගනන් බලපන්, මමත් ඇලුමින්යම් ගනන් බලල අන්තිමට ජීඅයි වලින් කලේ. අනිවාර්යෙන්ම සින්ක් පොස්පේට් කෝටින් එක ගාල උඩින් පාට ගාපන්...
මචන් අඩි 10x4 වගේ වෙවි මෙක. කොච්චරක් විතර යයිද? වැස්සට උරොත්තු දෙන එකක් තමයි ඔනැ