බොහෝ දෙනෙක් එක එක කරුණු කියලා තිබ්බා..
ඒ අනුව නම් තේරුම් යන්නේ දැන් එළකිරි අඩවියේ බොහෝ දෙනෙකුට..
මේ අංශයෙන් දැනුමක් තියෙනවා කියන එකයි..
දැන් යාලුවා බය වෙන්නේ නැතිව හුගාක් අය කිව්ව විදියට
පොස්ටිනෝ 2 පෙත්ත ( පෙති 2ක් අඩංගු වි තිබෙනවා ) ගන්න..
ෆාමසියෙන් ගන්න ලැජ්ජා වෙන්න ඕනේ නෑ.. අපි වගේම කොල්ලෝ තමයි එහෙත් වැඩ කරන්නේ..
ඒ අය අපි දිහා වැරදි විදියට බලන්නේ නෑ..
අනික අපි කුඩු, මත් ද්‍රව්‍ය, ගංජා, එහෙම නැත්නම් අරක්කු වගේ දේවල්..
ගන්න යද්දි තමයි ලැජ්ජා වෙන්න ඕනේ.. මේවා ගන්න යද්දි.. ඒ වගේ දේවල් හිතන්න හොද නෑ.. එහෙම ලැජ්ජා වෙනවා නම්.. මේවා ෆාමසි වල විකුණන්නේත් නෑ නේ යාලුවා.
අනික පොස්ටිනෝ 2 පෙත්ත ගන්න ඕනේ පුලුවන් තරම් ඉක්මණට..
ඒ කියන්නේ සංසර්ගයේ යෙදිලා පැයක් යන්නට කලින් ගත්තා නම් තමයි ඒකේ හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙන්නේ..
ඒත් පැය 72 ක කාලයක් ඒ අය දිලා තියෙනවා..
ඒ හින්දා බයක් සැකයක් ලැජ්ජාවක් ඇති කර ගන්නේ නැතිව හැකි ඉක්මණින් ම ගන්න..