Periscope

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Periscope (https://www.pscp.tv/) කියන්නේ live events broadcast කරන platform එකක්.. මට දැනගන්න ඕන කව්ද මේක භාවිත කරන්නේ?

    1. හේතුව
    2. Facebook Live වලට වඩා වෙනස්ද?
    3. (2) ඔව් නම් මොනවද ඒ?
    4. කැමති FB live ද ? Periscope ද ?
    5. මොනවා නිසාද කැමති ?
    5.1. broadcast කරන කෙනා / ආයතන එක්ක කෙලින්ම සම්බන්ද වීමට ඇති හැකියාව
    5.2. ඉක්මනින් notification ඇවිත් live event ගැන දැනුවත් වීම
    5.3. අනෙකුත් user හා සම්බන්ධ වීමට ඇති හැකියාව

    Thanks in Advance