සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Ko meke inna business karayo. POD ganna puluwan property ekak thiyala Property eke valuation eken 60% ganna puluwan e denne currant account eke transaction balalai. Illana illana ganan ganna be. Mage POD thiyenawa eth amaru cn weddi thawa 3k wage TOD kara gannawa. Poliya thama awula.mama danna aya innawa 7mil TOD ganna. Kohomada risk eka.

    POD එකක් හැදුවම අයේ ඒ Current Account එකටම TOD ගන්න පුළුවන් ද
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    සනෝජ්_තරංග;23771473 said:
    POD එකක් හැදුවම අයේ ඒ Current Account එකටම TOD ගන්න පුළුවන් ද

    eka manager ge decision eka machn
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    property ekak hari thamange fixdiposit ekak hari thiyanawanam eka thiyalath ganna puluwan. TOD ekanam bank manager athe thama wade thiyenne. ape town eke bank manager ta approve karanna puluwan 50000k witarai eth man normal maseta 3lks TOD ekak gannawa kisima liyumak natuwa.. wishwase thama ithin. manager hodanam awlak na
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart

    Yep.gemak na call ekak denna witharai thiyenne.bank chaa nokara welawata TOD settle karanawa nam ona weleka ganna puluwan.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    සනෝජ්_තරංග;23771473 said:
    POD එකක් හැදුවම අයේ ඒ Current Account එකටම TOD ගන්න පුළුවන් ද

    Aye monada ban. TOD pawa panina awastha thiyrnawa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    POD එකක් නම් rate එක අඩුවෙන්ම දෙන බැංකුව ගන්න. මොකද උබ ඇපේට තියන්නේ ඉඩමක් නිසා

    FD හරි SAVING ඇපයට තියනවා නම් උබට කොය් බන්කුවෙත් ගත්තත් ලොකු වෙනසක් නා
    හැබය් සම්පත්, කොමර්ෂල් වගේ බැංකුවකින් ගත්තොත් වැඩ කරගන්න පොඩ්ඩක් ලේසි වෙය්, අනික saturday banking, දීර්ගකාල බැංකු කාල වගේ දේවල වලින් ලේසිය්. පොඩ්ඩක් od පැනල වැඩිපුර ගන්න වගේ දේවල් ලේසිය් මොකද manager ගේ power එක වැඩිය්.
    එත් මේදවස් වල central bank එකේ circular එකක් නිකුත් කරලා තියන නිසා TOD නම් ගන්න අමරුය් මේදවස් වල.

    චෙක් එක ලියද්දි පොඩි mistake එකක් උනත් සමහර manager ලා පස්සේ හදල දෙන්නා OK කරනවා ප්රිවෙට් බැංකු වල. රජයේ ඒවගේ අය එහෙම කරනවා අදුය්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඒක ඇත්ත, අනික පීඕඩී වලට වඩා ටීඕඩී රේට් එක වැඩී,
    අපි දවස් අනූවක් එක දිගට ටීඕඩී සෙට්ල් කරේ නැත්නම් ක්‍රිබ් එකට රිපෝට් වෙනවා,
    මොනවා උනත් මැනේජර් අතේ තමයි ගේම තියෙන්නේ, පොරව ශේප් එකේ තියාගන්න ඕන,

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    TOD නම් දැන් ගොඩක්ම නවත්තලා. . ලගදි POD එකක් ගත්තේ නෑ ඔය බැන්ක් වලට ගිහින් අහන්න. .