PERMIT TAXES REDUCED 2017 ( AMENDED )

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Yako man aqua ekak gatta 36 50k deela. Ikmanata kiyapallako mahindage kaale thibba widihata adu weida kiyala. E kale aqua 29 tath giya :sorry::sorry:

    36 ta gattanam awulak nehe ban, ekale 29ta giye honda fit neh aqua nam 32, 33 wage tama giye aduma mata mataka widihata
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    36.90 ta ad eka dala 36.75 ta hari deela danawa adama :sorry:

    ඔව් ඔව්..... ඉට පස්සේ ගනං අඩු උනේ නැත්තම් උඩ බලං තමයි ඉන්න වෙන්නේ..... මොඩ වැඩ කරන්න එපා බං.....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    36.90 ta ad eka dala 36.75 ta hari deela danawa adama :sorry:

    aqua 1500 cc neh denata godakma high tax rate tiyenne 1500cc walin wedi ewata, enisa adu unoth wediyen adu wenne ewa, prius wage adu wei, aqua walanam echchara wenasak wenne ne kohmat ban

    kohmat me higana anduwe boru show neh ban poddak 100k adu karala 1000ka talk dei , mahindage kale taramnam adu wenne mata sure
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    aqua 1500 cc neh denata godakma high tax rate tiyenne 1500cc walin wedi ewata, enisa adu unoth wediyen adu wenne ewa, prius wage adu wei, aqua walanam echchara wenasak wenne ne kohmat ban

    kohmat me higana anduwe boru show neh ban poddak 100k adu karala 1000ka talk dei , mahindage kale taramnam adu wenne mata sure

    අනිවා. මුන්ගේ පුකේ කයි විතරයි සත පහක වෑඩක් නෑ. අඩු කලත් හෙන පොඩි ගානක් අඩු කරල නිකන් දෙනව වගේ කතා කරයි. දෑන් අනිත් බඩු වලත් ගනන් බලපල්ලකො. පෙට්‍රල් ඈරෙන්න අනිත් හෑම දේම ගනන්.
    අනික අර CREED කිව්වා වගේ පරණ වාහන කරන වෑඩේ කරනව නම් අනිවා වාහන ගනන් අඩු කරන්න වෙනවා.
    කොහොම හරි කමක් නෑ බන් ගනන් අඩු වෙනවා නම්
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    wagon r ekak thiyenawa mcn. under 1000cc category eke venasak weida? mta thawa 1 year walin withara wahne venas krnna adahasak thibba.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka

    BMW X5:love::love::love::love::love:

    ටිකක් ඉවසන ඒක හොදයි වගේ.....

    මචන් BMW X5 එකේ VALUES නිතරම වෙනස් වෙනවා මචන් එක නිසා මේක DUTY වලට කෙලින්ම බල පානවා . පොඩි PERMIT වලට මේක දාන්න බැහැ. එක තමා අවුල
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    wagon r ekak thiyenawa mcn. under 1000cc category eke venasak weida? mta thawa 1 year walin withara wahne venas krnna adahasak thibba.

    මේවා ඉස්සරහ වැඩිවෙන එකක් නැතිවෙයි. මේගැන දැනට කතාවක් නැහැ මචං .
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    මචන් BMW X5 එකේ VALUES නිතරම වෙනස් වෙනවා මචන් එක නිසා මේක DUTY වලට කෙලින්ම බල පානවා . පොඩි PERMIT වලට මේක දාන්න බැහැ. එක තමා අවුල

    පර්මිට් නේමේයි බං..... කැශ්..... ටෑක්ස් අඩු වෙනව නම් පොඩ්ඩක් ඉවසනවා..... මට අඩුම සෙට් උනේ 214 මිනරල් වට් මොකා ඉන්ට්.....
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    පර්මිට් නේමේයි බං..... කැශ්..... ටෑක්ස් අඩු වෙනව නම් පොඩ්ඩක් ඉවසනවා..... මට අඩුම සෙට් උනේ 214 මිනරල් වට් මොකා ඉන්ට්.....

    උබට ඔයිට වඩා අඩුවට දෙන්න පුළුවන් නේ බන්. උබ බලන්නේ කීයද ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    15.75 ට දෙන්නම් කිව්වා එක ඊයේ රෑ 20 ට දෙන්නම් කිව්වා දන්කියනවා 22 ට ඕනනම් දෙන්නම් ලු. පිට දැන් 25 ට යන්නේ.

    permit එකක් තියෙනවානම් ඇලියන් , ප්‍රිමියෝ ගන්න. :D:D දැන් පෙර්මිට් එක විතරක් ලක්ෂ්‍ය 25 ට යන්නේ :angry::angry::angry::angry:

    :nerd::nerd: permit na ba, but danna docek innawa uge eka ganna baluwe, Uta car 2,3kma tiyenawa. Unta $25,000 adu ewa neda hambenne?
    :shocked:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    fU2YoSBMz8nA8M1I0TRwyEFsZx9_tsqQubOLSvmiCpjXHLdGfdGLnmQjaLfUfxspqL-hK-XOcT-3SeyYjr81HYPfEoTn1UOpsPKhRf_i-c6n4Tb_EsIXD6l21S02wHmAgwSNoJaZ1WhT4b5r6lWbCB59I98dtch2iFdoq8gg83dTyBpMuJdJXk1hKVpbICxP0viHpPA5XqfBxmTOhq92erfvHmamdvVni6pIld5RgRvAVS4kIpzmwNKdiiBKPYr4Yx4B7wFhXeb9bdFQPwFwvtf_1atJbnbALfBgQJyeHiCjsTNK7isE-cvuZf1fed4rMMC3t4m7VNOg0FnXPgdG17tfa10BHK5jAG2jC-Xba0wYTzvEaxZyUNu6b8yJjETvqfDo2QBQcZgvOu68XmNJRW8I4g6t3_ezqiCA0_vh7Xy0LSKOLklQfanKQkBmPE5EPRR0uJX6fQ_s7ECnPmK-aK4m067kL4sDFM3VMze5VD6MzA_KhEeU5kWPOplHlSXCseDnSTVzR1y013Xw_KlYL3-uFpKshEt7RPu7Qykdsrj80pOGAVVJJvoKB12NvcTY73n7ceTAGGmA_dUXehOEgfYa6qgZuX1G6HHllIDPg5kV8lwpV3Qk=w768-h791-no
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඉදිරියේදී TAX අඩුවෙන්න නියමිත ( ආරංචි විදියට)

    01. TOYOTA PRIUS
    02. TOYOTA PRIUS PHEV
    03. ALL ELECTRIC CARS
    04. TESLA , BENZ AND BMW ELECTRIC VEHICLE
    05. NISSAN XTRAIL ( BUG FREE VERSION - NEW 2017 XTRAIL)
    06 MITSUBISHI OUTLANDER PHEV
    07.BMW X5 - NOT SURE
    07.BMW PHEV

    අනිත් ඒවා ලැබෙන විදියට දාන්නම් .[/B][/SIZE]

    mewa permit da adu weem da?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    උබට ඔයිට වඩා අඩුවට දෙන්න පුළුවන් නේ බන්. උබ බලන්නේ කීයද ?

    පුලුවන් තරම් අඩුවට බං..... ෆුල් ස්පෙක් ඔනි..... කියට විතර බහි ද බං?..... මගේ 520 දෙන්නත් ඔනි ඒකට 530e.....