Perodua Kelisa

boka1979

Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Supiri wahanayak.... Fuel / maintenance okkoma hodai.... Tiyena ewun mewelawe denne nathi eka thamai awula.... Hoda wahanayak set wunoth godama thamai....
    Kelisa is the Malaysian version of Japanese daihatsu Mira L7. Easy to find parts even in delkanda pola....
    Habai ithin duwala duwala leli giyapu ekak ussan enna epa....
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මැලේෂියන් නේ ද . දැන් අර ඇක්සියා කියල එකක් ඇවිත් තියනවා. හැබැයි එකනම් උබට අවුට් ඔෆ් බජට්. ලක්ෂ 27 වගේ වෙනවා. ( හැබැයි ටැක්ස් එක අඩු වුන නිසා හෙට අනිද්දා මිල බහීවි. ) නමුත් වාහනේ සිරා. තෙල් නම් 15 වගේලු වැඩ.:eek:

    කෙලිෂා එකත් අවුලක් නැහැ. හැබැයි ඉතින් පාවිච්චි කරපු එකක් නිසා හොඳට හොයලා බලලා ගනින්. නැත්නම් උබට ගැරිජ් බාස් කෙනෙක් ගෙ දුවක් වත් කසාද බැඳගන්න වෙයි.

    කෙලිසා එකේ වර්තමාන වටිනාකම නම් කීයද කියලා දන්නේ නැහැ. පොඩ්ඩක් ඔය ඔටෝ ලංකා , ඉක්මන් එකේ වගේ රවුමක් ගහපන්. එයට අමතරව ඔය කාර් සෙල් වලත් රවුමක් ගහපන්. එතකොට අදහසක් ලබා ගන්න පුළුවන්. ඒවගේම වාහනේ තියන දුර්වලතා ගැනත් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ( කාර් සේල් වලින් ගන්නවානම් ගොඩක් සැලකිලිමත් වෙයන් මචන් ගොඩක් සේල් වලින් මයිලේජ් මීටර් ආපස්සට කරකවනවා.

    සුබ පැතුම්
     
    Last edited:

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***

    Thanks a lot machan!!

    Perodua lage Myvi kiyala niyama waahanayak thiyenawa. Thama lankaawe na. Mama Malaysia waladi padda.. family ekakata maru..
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    වාහනේ නම් හොදයි.
    අඩුවෙන් දුවපු එකක් හොයාගනින් මචං
    මීටරේ කරකපුවට රැවටෙන්න එපා.
    Service Records බලපං
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කාර් එකේනම් වරදක් කියන්න දන්නේ නෑ මචන් spare parts තියෙනවද ගණන් කොහොමද කියල බලලම ගනින්. අපි rent එකට අරන් ගිය kelisa එකක side mirror එකක් උස්සල හැමතැනම බලල අන්තිමේ dealer ගෙන් ගත්තේ 6500 කට. මේ අත්දැකීම 2012 දී.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මැලේෂියන් නේ ද . දැන් අර ඇක්සියා කියල එකක් ඇවිත් තියනවා. හැබැයි එකනම් උබට අවුට් ඔෆ් බජට්. ලක්ෂ 27 වගේ වෙනවා. ( හැබැයි ටැක්ස් එක අඩු වුන නිසා හෙට අනිද්දා මිල බහීවි. ) නමුත් වාහනේ සිරා. තෙල් නම් 15 වගේලු වැඩ.:eek:

    කෙලිෂා එකත් අවුලක් නැහැ. හැබැයි ඉතින් පාවිච්චි කරපු එකක් නිසා හොඳට හොයලා බලලා ගනින්. නැත්නම් උබට ගැරිජ් බාස් කෙනෙක් ගෙ දුවක් වත් කසාද බැඳගන්න වෙයි.

    කෙලිසා එකේ වර්තමාන වටිනාකම නම් කීයද කියලා දන්නේ නැහැ. පොඩ්ඩක් ඔය ඔටෝ ලංකා , ඉක්මන් එකේ වගේ රවුමක් ගහපන්. එයට අමතරව ඔය කාර් සෙල් වලත් රවුමක් ගහපන්. එතකොට අදහසක් ලබා ගන්න පුළුවන්. ඒවගේම වාහනේ තියන දුර්වලතා ගැනත් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ( කාර් සේල් වලින් ගන්නවානම් ගොඩක් සැලකිලිමත් වෙයන් මචන් ගොඩක් සේල් වලින් මයිලේජ් මීටර් ආපස්සට කරකවනවා.

    සුබ පැතුම්

    mage axia eka 10 k wath thel karan na bng
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    I owned one. its very good car if you want to run cheap.

    Advantages -
    Great fuel economy (I got 17kmpl without AC)
    Good looking
    Small easy handling

    Disadvantages -
    Too much vibration (common for 3 cylinder engines)
    engine mounts wear out soon

    Most of kelisas been run very high mileages bcz its cheap to run them. I bought 2004 special edition with leather seats for 12.75 Laks in December 2015. Don't give anything more than 14.50 even for a 2008 one. Good luck. Buy a manual its easy to drive and has more control than auto.