1. wise app එකේ අපිට දෙන වෙන රටවල්වල account වලට Foreign Currency (USD, CAD, EURO) payments ගන්න පුලුවන්ද?
එහෙම පුළුවන්නන්...,
2. වැඩියෙන් හොඳ Personal Foreign Currency අකවුන්ට් එකේ සල්ලි තියාගන්න එකද? wise app එකේ foreign currency විදිහට තියාගන්න එකද?
එහෙම පුළුවන්නන්...,
2. වැඩියෙන් හොඳ Personal Foreign Currency අකවුන්ට් එකේ සල්ලි තියාගන්න එකද? wise app එකේ foreign currency විදිහට තියාගන්න එකද?
matath NRFC ekai Wise ekai thiyenawa...