personal importer Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,975
    4,658
    113
    Loading...
    මට මෙහෙම ගෙන්න ගත්ත කෙනෙක් ගෙනම දැනගන්න ඕන.
    ජපානෙත් මාෆියාව... හැප්පිච්ච වාහන අරගෙන හදලා original විධියටම, Inspection එක පාස් කරලා, Auction එකට දාළා විකුණනවා කියන්න හොඳම සාක්ෂියක් මේක. Japan Auction වලින් ගෙන්නුවත් සුවර් නෑ.





     
    Last edited: