Personal Loan දෙන්නේ කවුද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Personal Loan දෙන්නේ කවුද?

    පර්සනල් ලෝන් එකක් ගන්න ඕනා , කවුද ඉන්නේ කරන
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ අහන්නේ පොලියට සල්ලි දෙන එකෙක් ගැනද? කිරියේ නං දැකලා නෑ එහෙම එකෙක්.

    බැංකු වලින් නං දැන් නය දෙනවා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක යටතේ. අපේ කීප දෙනෙක් නං ගත්තා. තව අය ඇප්ලිකේෂන් දුන්නා. ඒක ගන්න බලන්න.

    ආයේ මිලියන 5 ක් එනකන් නය දෙනවා අඩු පොලියට ටුවරිසම් ප්‍රොමෝට් කරන්න. ගේ හදා ගන්න පුළුවන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,580

    නිකම් බොරු නොකිය හිටහන් බන් ඔය කියන විදියට දෙය් පොනිලගේ පුස් ඇටේ
     
    දෙනවා බං. ගිහිං බලපන් බැංකුවට. මම දන්නා එවුන් ගත්ත නිසානි කියන්නේ.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් machan meka gena kiyavena link ekak nadda...
    vadi visthara tikak bala ganna
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,580
    113
    දෙනවා බං. ගිහිං බලපන් බැංකුවට. මම දන්නා එවුන් ගත්ත නිසානි කියන්නේ.
    මම ගියපු නිසා තමය් කියන්නේ සමහර බැංකු දෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    උබ අහන්නේ පොලියට සල්ලි දෙන එකෙක් ගැනද? කිරියේ නං දැකලා නෑ එහෙම එකෙක්.

    බැංකු වලින් නං දැන් නය දෙනවා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක යටතේ. අපේ කීප දෙනෙක් නං ගත්තා. තව අය ඇප්ලිකේෂන් දුන්නා. ඒක ගන්න බලන්න.

    ආයේ මිලියන 5 ක් එනකන් නය දෙනවා අඩු පොලියට ටුවරිසම් ප්‍රොමෝට් කරන්න. ගේ හදා ගන්න පුළුවන්.

    ආයේ මිලියන 5 ක් එනකන් නය දෙනවා අඩු පොලියට ටුවරිසම් ප්‍රොමෝට් කරන්න. - විජයකලාට පු%$#$# දීලා ඒ පැත්තේ ඉඩමක් ගන්න ඕනි මේකට :angry::angry::angry::angry: උතුරු නැගෙනගිර විතරයි..

    ගේ හදා ගන්න පුළුවන්. - මේකට අඩු ආදායම් ලාබී පවුලක් වෙන්න ග්‍රාමය සහතික කරන්න ඕනි, ඇපයට රජයේ වැඩ කරන උන් ඕනි, වර්ග අඩි 1000ට අඩු ගෙයක් වෙන්න ඕනි. ඔක්කොටම ලක්ෂ දෙකයි එත් පොලිය සාමාන්‍ය ගානට වඩා 2%යි අඩු.. :angry::angry::angry:

    ඔන්න RDB මැනේජර් කාරයාගේ පොතම කොපි ගහලා ගෙනාවා. දැන් මවුස් පෑඩ් එකට යුස් කරනවා..

    එන්ට පයිස් ශ්‍රී ලංකා මවුස් පෑඩ් එක :cool::cool::cool::cool:
     
    එන්ට පයිස් ශ්‍රී ලංකා මවුස් පෑඩ් එක
    :cool::cool::cool::cool:

    මම දන්නා එවුන් නං ලෝන් ගත්තා. තව අය ගන්න ඇප්ලිකේෂන් භාර දුන්නා. උබට ආණ්ඩුවෙන් දෙන දෙයක් වත් ගන්න තේරෙන්නේ නැත්තං මම මොනා කරන්නද? ගොනෝ, උබේ පක්ෂේ වැඩක් නෑ. ආණ්ඩුවෙන් බෙදන්නේ උන්ගේ දැවද්දට හම්බුන දේ නෙමේ. ගොන් කතා නොකියා මැනේජර් අල්ලං දෙන දෙයක් ගන්න බලපන්. නැත්තං හුල්ල හුල්ල ඉදපන්. ටටා
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ආයේ මිලියන 5 ක් එනකන් නය දෙනවා අඩු පොලියට ටුවරිසම් ප්‍රොමෝට් කරන්න. - විජයකලාට පු%$#$# දීලා ඒ පැත්තේ ඉඩමක් ගන්න ඕනි මේකට :angry::angry::angry::angry: උතුරු නැගෙනගිර විතරයි..

    ගේ හදා ගන්න පුළුවන්. - මේකට අඩු ආදායම් ලාබී පවුලක් වෙන්න ග්‍රාමය සහතික කරන්න ඕනි, ඇපයට රජයේ වැඩ කරන උන් ඕනි, වර්ග අඩි 1000ට අඩු ගෙයක් වෙන්න ඕනි. ඔක්කොටම ලක්ෂ දෙකයි එත් පොලිය සාමාන්‍ය ගානට වඩා 2%යි අඩු.. :angry::angry::angry:

    ඔන්න RDB මැනේජර් කාරයාගේ පොතම කොපි ගහලා ගෙනාවා. දැන් මවුස් පෑඩ් එකට යුස් කරනවා..

    එන්ට පයිස් ශ්‍රී ලංකා මවුස් පෑඩ් එක :cool::cool::cool::cool:

    wili lajjai neh?
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    Enterprise Sri Lanka
    Be the entrepreneur you dreamt of with Enterprise Sri Lanka concessionary loan schemes.

    “Ran Aswenna”

    • Beneficiaries – Small scale farmers and farming societies, Flower Gardeners, Fisheries
    • Maximum Loan Amount – Rs. 5,000,000/-
    • Interest rate – 6.75% pa.

    “Govi Navoda”

    • Beneficiaries – Small scale farmers and farming societies (to purchase agricultural equipment)
    • Maximum Loan amount – Rs.500,000/-
    • Interest rate -3.38% p.a.

    Home Stay (Under “Haritha Naya” )

    • Beneficiaries – Small scale hotel owners providing tourism services who have registered under Sri Lanka Tourist Development Authority (SLTDA)
    • Maximum loan amount – Rs -5,000,000/-
    • Interest rate – 6.00% p.a.

    “Jaya Isura”
    01st Category

    • Beneficiaries – Medium scale entrepreneurs who have an annual turnover of Rs. 10Mn – 250Mn and 10-50 employees, in the fields of agriculture. fishery, gardening, printing, tourism, handcraft & information technology.
    • Maximum Loan amount – Rs.100,000,000/-
    • Interest rate – 6.75% p.a.

    02nd Category

    • Beneficiaries – Medium scale entrepreneurs who have an annual turnover of Rs. 250 Mn- Rs. 750 Mn and 51-300 employees, in the fields of agriculture, fisheries, gardening, printing, tourism, handcraft & information technology.
    • Maximum Loan amount -Rs 400,000,000/-
    • Interest rate – 10.12% p.a.

    Rivi Bala Savi
    To popularize the use of solar power island-wide as an alternate source of energy for the lower middle income earning people, NSB provides a subsidized Loan Scheme of Rs. 350,000/= to Install Solar Panels.
    Maximum loan : Rs. 350,000/-
    Rate of Interest : 7%

    Sonduru Piyasa
    Are you in short of money to extend or complete your house?
    NSB introduces Sonduru Piyasa; a special loan scheme to facilitate extension or completion of houses with an existing floor area of less than 1000 sq.ft.
    Maximum loan : Rs. 200,000/-
    Rate of Interest : 6.75%

    To obtain the above loans, visit your nearest NSB Branch or for more information, call us on our 24 hour hotline at + 94 11 2 379379.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,580
    113
    ආයේ මිලියන 5 ක් එනකන් නය දෙනවා අඩු පොලියට ටුවරිසම් ප්‍රොමෝට් කරන්න. - විජයකලාට පු%$#$# දීලා ඒ පැත්තේ ඉඩමක් ගන්න ඕනි මේකට :angry::angry::angry::angry: උතුරු නැගෙනගිර විතරයි..

    ගේ හදා ගන්න පුළුවන්. - මේකට අඩු ආදායම් ලාබී පවුලක් වෙන්න ග්‍රාමය සහතික කරන්න ඕනි, ඇපයට රජයේ වැඩ කරන උන් ඕනි, වර්ග අඩි 1000ට අඩු ගෙයක් වෙන්න ඕනි. ඔක්කොටම ලක්ෂ දෙකයි එත් පොලිය සාමාන්‍ය ගානට වඩා 2%යි අඩු.. :angry::angry::angry:

    ඔන්න RDB මැනේජර් කාරයාගේ පොතම කොපි ගහලා ගෙනාවා. දැන් මවුස් පෑඩ් එකට යුස් කරනවා..

    එන්ට පයිස් ශ්‍රී ලංකා මවුස් පෑඩ් එක :cool::cool::cool::cool:

    TV rediyo walay patthrey thmai owa lesiyen ona kenekuta denne.ponilge paka thmayi,bank wala owa ganna application 1k wath neha
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මම ගියපු නිසා තමය් කියන්නේ සමහර බැංකු දෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ

    Tho giye mona bankuwatada??
    Palayan Peoples, BOC, RDB