Personal loan help

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    බැංකු වල වැඩ කරන උන් නැද්ද ? සම්පත්, peoples bank ? Personal loan ගැන දැගන්න 🙂

    130000 ක වගේ salary එකක් තියෙන කෙනෙක් ට කොච්චරක ලොන් එකක් ගන්න පුලුවන් ද ?
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Breaking News 🔴🔴🔴🔴

    Me tika ekka dapan. Natham wadak na.

    Salary eken 60% walata wada wadi wenna ba monthly installment eka. Gana hadala balapan.
     
    • Like
    Reactions: yapa100

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    සාමනයෙන් 130000 salary එකට කියක් ගන්න පුලුවන් ද. අඩුම ලක්ශ 10 ක් වත් බැරිනම් වැඩක් නැ.
    Normally Laksha 10 k puluwan oya salary ekata.ath samahara bank walin minimum 2 lakhs illanawa salary 1.

    Peoples bank eke nam ubata 2 mil vithara ganna puluwan wei.Ath apa karayo 2k illai.

    HNB try karala balanna.ungen ganna puluwan wei 1mil.
     
    • Like
    Reactions: yapa100

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,964
    1,076
    113
    බැංකු වල වැඩ කරන උන් නැද්ද ? සම්පත්, peoples bank ? Personal loan ගැන දැගන්න 🙂

    130000 ක වගේ salary එකක් තියෙන කෙනෙක් ට කොච්චරක ලොන් එකක් ගන්න පුලුවන් ද ?
    uba lankawe secrets okkoma dannawa. loan ekak ganna danne ne
     
    • Like
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    Normally Laksha 10 k puluwan oya salary ekata.ath samahara bank walin minimum 2 lakhs illanawa salary 1.

    Peoples bank eke nam ubata 2 mil vithara ganna puluwan wei.Ath apa karayo 2k illai.

    HNB try karala balanna.ungen ganna puluwan wei 1mil.
    ELA

    uba lankawe secrets okkoma dannawa. loan ekak ganna danne ne
    Kalin aran na 🫠
    ------ Post added on Jan 29, 2025 at 10:59 AM
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Overtime anam manam arala take home eka (with fixed allowances) ganin.
    Ita passes Loan_calculator oken calculate karala balapan.

    Monthly installment eka umbe take home eken 60% tamai maximum yanda puluwan.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    පැලවත්තට ගිහින් ජයශාන්ත අයියාගෙන් ඉල්ලගනින් පොන්ස්