Gemini ට කියල හදාගෙන කැත අකුරෙන් ලියලා භාර දෙන්න .මේසන් බාස් කෙනෙක්ගෙන්
mokakda ban bank ekaPersonal bank loan එකක් දාලා තියනවා. ඒකට ලක්ශ 19 ක estimate එකක් ඉල්ලනවා.මේසන් බාස් කෙනෙක්ගෙන් හරි contractor or QS කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නෙ. ගෙදර අලුත්වැඩියා කරනවා කියලා.
Help එකක් දෙන්න කෙනෙක් ඉන්නවද estimate එක හදාගන්න.
Peoples bank.mokakda ban bank eka
Man ganne personal loan ekak machan. Government job ekak karana nisa eyala estimate eka wadiya balanne na kiwa. Bank eken dnnawa man ganne gewalමේසන් බාස්ගේ එස්ටිමේට් පිළිගන්න බැංකුව මොකක්ද? RDB, ග්‍රාමීය බැංකුවද? සමෘද්ධි බැංකුවද
.Personal bank loan එකක් දාලා තියනවා. ඒකට ලක්ශ 19 ක estimate එකක් ඉල්ලනවා.මේසන් බාස් කෙනෙක්ගෙන් හරි contractor or QS කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නෙ. ගෙදර අලුත්වැඩියා කරනවා කියලා.
Help එකක් දෙන්න කෙනෙක් ඉන්නවද estimate එක හදාගන්න.
Poliya wadi, gov servants lata housing loan denne kunu kolleta...ඒ මොන කුණුහරුපයක්ද? ඇයි එහෙම ඉල්ලන්නෙ ?
මට 3mil දුන්නා ඔය මොනවත් නැතිව. හේතුව වත් ඇහුවෙ නෑ.. (සම්පත් බෑන්ක්)
හවුසින් ලෝන් වෙනයි පර්සනල් ලෝන් වෙනයිනෙ?Poliya wadi, gov servants lata housing loan denne kunu kolleta...
personal kiwwata house repair loan hari mokak hari gov scheme ekak wenna athi, naththan estimate illanne nahane..හවුසින් ලෝන් වෙනයි පර්සනල් ලෝන් වෙනයිනෙ?
ආහ් ඒක මිසක්personal kiwwata house repair loan hari mokak hari gov scheme ekak wenna athi, naththan estimate illanne nahane..
Kiwa macham eyala dananwa geyak hadannath newe kiyala. Eth illuwa estimate eka. 1.4 milion ganneth. Government job kara kiwath owa illanawa.personal loan එකට එස්ටිමේට් එකක්
මොන රෙද්දක්ද
වාහනයක් ගන්න කියලා වගේ කියපන් බන්
මොකද පර්සනල් ලෝන් එක නිසා වාහනයක් ගත්තද නැද්ද කියලා උන් බලන්නෙ නැහැනේ
Personal loan එකක් උනත් රීසන් එක දෙන්න ඕන ඒත් එස්ටිමේට් එකක් දෙන්න ඕන නැහැනේ බන්
උඹගෙ සැලරියත් එක්ක බැලුවම ගන්න හදන ගාන ටිකක් වැඩි එකක්ද ඔය තරං මගුල් ඉල්ලන්නෙ
Personal bank loan එකක් දාලා තියනවා. ඒකට ලක්ශ 19 ක estimate එකක් ඉල්ලනවා.මේසන් බාස් කෙනෙක්ගෙන් හරි contractor or QS කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නෙ. ගෙදර අලුත්වැඩියා කරනවා කියලා.
Help එකක් දෙන්න කෙනෙක් ඉන්නවද estimate එක හදාගන්න.
Personal. Estimate ekak hadala dunna kiriye aiya kenek.personal loan or housing loan... >??