Personal bank loan එකකට estimate එකක් ඔනි.

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Personal bank loan එකක් දාලා තියනවා. ඒකට ලක්ශ 19 ක estimate එකක් ඉල්ලනවා.මේසන් බාස් කෙනෙක්ගෙන් හරි contractor or QS කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නෙ. ගෙදර අලුත්වැඩියා කරනවා කියලා.
    Help එකක් දෙන්න කෙනෙක් ඉන්නවද estimate එක හදාගන්න.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    නිවාස සැලසුම් අඳින අය ඔය වැඩේ කරනවා. ලක්ෂෙකට 200/250ක් වගේ ගන්නේ. ඒ කෙනෙක්ව කන්ටෑක්ට් කරල බලන්න
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    Personal bank loan එකක් දාලා තියනවා. ඒකට ලක්ශ 19 ක estimate එකක් ඉල්ලනවා.මේසන් බාස් කෙනෙක්ගෙන් හරි contractor or QS කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නෙ. ගෙදර අලුත්වැඩියා කරනවා කියලා.
    Help එකක් දෙන්න කෙනෙක් ඉන්නවද estimate එක හදාගන්න.
    mokakda ban bank eka
     
    • Like
    Reactions: losh_92

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මේසන් බාස්ගේ එස්ටිමේට් පිළිගන්න බැංකුව මොකක්ද? RDB, ග්‍රාමීය බැංකුවද? සමෘද්ධි බැංකුවද
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    mokakda ban bank eka
    Peoples bank.

    මේසන් බාස්ගේ එස්ටිමේට් පිළිගන්න බැංකුව මොකක්ද? RDB, ග්‍රාමීය බැංකුවද? සමෘද්ධි බැංකුවද
    Man ganne personal loan ekak machan. Government job ekak karana nisa eyala estimate eka wadiya balanne na kiwa. Bank eken dnnawa man ganne gewal
    Hadanna newe kiyala loan eka.
    ------ Post added on Mar 28, 2026 at 3:49 PM
     
    Lakmal Bandara

    Junior member
  • Sep 30, 2007
    38
    3
    8
    Personal bank loan එකක් දාලා තියනවා. ඒකට ලක්ශ 19 ක estimate එකක් ඉල්ලනවා.මේසන් බාස් කෙනෙක්ගෙන් හරි contractor or QS කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නෙ. ගෙදර අලුත්වැඩියා කරනවා කියලා.
    Help එකක් දෙන්න කෙනෙක් ඉන්නවද estimate එක හදාගන්න.
    .
     
    Last edited:
    • Love
    Reactions: losh_92

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඒ මොන කුණුහරුපයක්ද? ඇයි එහෙම ඉල්ලන්නෙ ?
    මට 3mil දුන්නා ඔය මොනවත් නැතිව. හේතුව වත් ඇහුවෙ නෑ.. (සම්පත් බෑන්ක්)
     
    • Like
    Reactions: losh_92

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    ඒ මොන කුණුහරුපයක්ද? ඇයි එහෙම ඉල්ලන්නෙ ?
    මට 3mil දුන්නා ඔය මොනවත් නැතිව. හේතුව වත් ඇහුවෙ නෑ.. (සම්පත් බෑන්ක්)
    Poliya wadi, gov servants lata housing loan denne kunu kolleta...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,269
    6,856
    113
    personal loan එකට එස්ටිමේට් එකක්
    මොන රෙද්දක්ද

    වාහනයක් ගන්න කියලා වගේ කියපන් බන්
    මොකද පර්සනල් ලෝන් එක නිසා වාහනයක් ගත්තද නැද්ද කියලා උන් බලන්නෙ නැහැනේ

    Personal loan එකක් උනත් රීසන් එක දෙන්න ඕන ඒත් එස්ටිමේට් එකක් දෙන්න ඕන නැහැනේ බන්
    උඹගෙ සැලරියත් එක්ක බැලුවම ගන්න හදන ගාන ටිකක් වැඩි එකක්ද ඔය තරං මගුල් ඉල්ලන්නෙ
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Government bank nisa wenna athi machan.

    personal loan එකට එස්ටිමේට් එකක්
    මොන රෙද්දක්ද

    වාහනයක් ගන්න කියලා වගේ කියපන් බන්
    මොකද පර්සනල් ලෝන් එක නිසා වාහනයක් ගත්තද නැද්ද කියලා උන් බලන්නෙ නැහැනේ

    Personal loan එකක් උනත් රීසන් එක දෙන්න ඕන ඒත් එස්ටිමේට් එකක් දෙන්න ඕන නැහැනේ බන්
    උඹගෙ සැලරියත් එක්ක බැලුවම ගන්න හදන ගාන ටිකක් වැඩි එකක්ද ඔය තරං මගුල් ඉල්ලන්නෙ
    Kiwa macham eyala dananwa geyak hadannath newe kiyala. Eth illuwa estimate eka. 1.4 milion ganneth. Government job kara kiwath owa illanawa.
    ------ Post added on Mar 30, 2026 at 11:02 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    Personal bank loan එකක් දාලා තියනවා. ඒකට ලක්ශ 19 ක estimate එකක් ඉල්ලනවා.මේසන් බාස් කෙනෙක්ගෙන් හරි contractor or QS කෙනෙක්ගෙන් තමා ගන්න වෙන්නෙ. ගෙදර අලුත්වැඩියා කරනවා කියලා.
    Help එකක් දෙන්න කෙනෙක් ඉන්නවද estimate එක හදාගන්න.

    personal loan or housing loan... >??