මචන්ලා ලක්ෂ 15 වගේ personal loan එකක් දාගන්න පුළුවන් bank ekak hari wena financial company ekaka hari detials dannawa nan kiyapallako
danata mage net salary eka 46500/=
godak thanwala thiyenne net salary eka wage 10-15 times ganna puluwan kiyala.![]()
මගේ මස්සිනාගේ පැකේජ් එක 140,000ක්. ඒ හාදයා පර්සනල් ලෝන් එකක් ඉල්ලුවා ලක්ෂ 20ක. කිසි බැංකුවකින් දුන්නෑ. දන්න කෙනෙක් මාර්ගයෙන් යාන්තම් අඬලා අඬලා සම්පත් එකෙන් දුන්නා ලක්ෂ 15ක්. ඔය ගානට ලක්ෂ 3ක් වගේ උපරිම ගන්න පුළුවන් වෙයි. සම්පත් එකෙන් කතා කරන බලන්න.



