Personal Loan

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,521
    14,128
    113
    1) crib එකේ ඉන්න අය කියල ජාතියක් නෑ. ජීවිත කාලෙටම මොනම හරි ණය ගනුදෙනුවක් කරලා තියනවා නම් උඹේ නම ඒකෙ තියනවා. ඒක නරක දෙයක් නෙවෙයි.
    2) crib එකෙන් කාටවත් නය දෙන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ. ණය තොරතුරු ලබාදෙන එක විතරයි කරන්නේ. අදාළ මුල්‍ය ආයතනය තමයි තීරණය ගන්නේ. ඒ නිසා crib ඉන්න උන්ට ණය දෙන බැංකු කියල වෙනම ජාතියක් නෑ.
    3) මහබැංකුව එහෙම දෙයක් කියල නෑ. කාටද ණය දෙන්නේ නොදෙන්නේ කියන එක ඒ ඒ මුල්‍ය ආයතන ගන්න ඕනේ තීරණයක්. එකම දේ crib එකෙන් කිව්වා එයාල කාටවත් ණය දෙන්න එපා කියල නෑ එහෙම කියනවා නම් ඒක බොරුවක් කියල.
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    748
    418
    63

    Thank you machan
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,492
    124,467
    113
    දෙහිවල

    Perfect :yes: