පොඩි ආසාවක් තියෙනවා wordpress වලින් Personal Website එකක් හදාගන්න
Domain සහ හොස්ටින්ග් වලට වාසි සහ හොදම ඒවා මොනවද ?
උබලා පාවිච්චි කරන ඒවා කියපල්ලා
මේක මම හදාගන්න පොඩි බ්ලොග් එකක් වගේ
පොඩි personal portfolio එකක්
ලොකු network traffic එකක් නම් නැහැ බන්
ඒක හින්දා ලොකු ගණන් ඒවා නම් දාන්න එපා
Domain සහ හොස්ටින්ග් වලට වාසි සහ හොදම ඒවා මොනවද ?
උබලා පාවිච්චි කරන ඒවා කියපල්ලා
මේක මම හදාගන්න පොඩි බ්ලොග් එකක් වගේ
පොඩි personal portfolio එකක්
ලොකු network traffic එකක් නම් නැහැ බන්
ඒක හින්දා ලොකු ගණන් ඒවා නම් දාන්න එපා
