Petition - විශ්‍රාම වැටුප් පනතට එරෙහි

Petition - විශ්‍රාම වැටුප් පනතට එරෙහි

අලුත් විශ්‍රාම වැටුප් ක්‍රමයට සමහරු කැමතියි තව සමහරු අකමැතියි, අකමැති අයට මෙන්න අවස්තාවක් ඔබේ අකමැත්ත ප්‍රකාශකරන්න, E News, Rupavahini, ITN, Sirasa කියන බොරු බේගල් පිලිනොගෙන ඇත්ත දන්න අය විතරක් පෙත්සම අත්සන් කරන්න, JVP උන්ගෙ ලනු කාල බොරුවට අත්සන් කරන්න එපා "මට ජොබක් නැති නිසා මේක මට අදාල නැත" FTZ උන් වගේ උබලත් පාරට බහින්න හිතන් ඉන්නවනං ගුට් කෑම වෙනුවට මේක හොද ක්‍රමයක් විරෝධය ප්‍රකාශකරන්න :P

petition.jpg


http://www.unions.lk/sin/index.php?option=com_petitions&view=petition&id=39

පී ඇස් - අන්තරේ භංගවේවා​
 
Last edited:
  • Like
Reactions: Mr:Virus