petition letter (පෙත්සම)

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    මචන්ලා මට පෙත්සමක් යවන්න තියෙනවා මට මේ ගැන දන්නා කවුරු හරි උදවු කරන්න
     

    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    Mokatada dan uba oka arinne?

    වතුර ප්‍රශ්නයක් සහෝදරයා අපේ ගෙදරට අල්ලපු ගෙදර මිනිස්සු රජයේ යන කනුව වහලා ඉතින් ඔක්කොම වතුර අපේ වත්තට එනව :oo:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    වතුර ප්‍රශ්නයක් සහෝදරයා අපේ ගෙදරට අල්ලපු ගෙදර මිනිස්සු රජයේ යන කනුව වහලා ඉතින් ඔක්කොම වතුර අපේ වත්තට එනව :oo:

    Nagara sabawata gihin kiyapanko.. Pethsam gahanne mokatada?
     

    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    letter ekak liyala arapan itin...
    :lol::lol::lol::lol::lol::lol:

    නගරසබවෙන් අද ඇවිත් බැලුව උන් තමයි කිවුවේ පෙත්සමක් එවන්න කියලා.

    හා හොදමයි :lol::lol::lol: