Petrol බාලයි නේද

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    wendata wada rocket wage pick up wenawa kerosine mix hindada
    habai yana dura adui.....ubala paw

    Ade ehmada.... Pereda thel gahuwa. Kandaka 5k dala yanta horauna vahane... Wenadata awlak na. Hena slow eke giye...mama hithuwe vahane awlak kiyala
    yalu fit ekata kuwa hoada...ubala FB danawa ehama newai
    ------ Post added on Dec 20, 2021 at 12:45 PM
     
    • Like
    Reactions: dayt0na and eksudda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මේ ජරමර අස්සේ උබලට කොලිටි තෙල් දෙන්න ආන්ඩුවට පිස්සුද අඩුම ටෙන්ඩර් එක්ත් ගූ 70 කොම්පැනියෙන් කොමිස් අරන් තමා ඔය ටිකත් දෙන්නේ .
     
    • Like
    Reactions: hasithayad

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    තියෙන වාහන ටිකටත් කෙලලා දාන්න වගේ හදන්නෙ..ඵතකොට පෙට්‍රල් ගේන්න ඕනත් නෑනේ.ඩොලර් ඉතුරු කරගන්නත් පුළුවන්..😅
     
    • Like
    • Haha
    Reactions: lilman and flag au:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    Meka aththa

    Mama 92 gahanne. Wenada full tank gahuwama fuel gauge eke 1 weni katta adu wenne 160km wage giyata passe.
    Dan eka 100 - 110 km wage yaddi adu wenawa.
    Same trip same driving conditions.

    Plus no pickup
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේ බං, කවදාවත් අපි ගැහුවේ බාල තෙල් තමයි. බොලා හිතුවද පෙට්‍රල් 150ට දෙන්න quality බඩු කියලා. Quality petrol ලීටරයක් 500ක් විතර වෙනවා. මේ යන විදියට බාල පෙට්‍රල් ලීටරයත් 500 වෙයි ලගදිම . වැඩ කරන අපේ පකයා , මව්බිමට පුx ඇරියා
     
    • Like
    • Love
    Reactions: flag au: and lilman